Thursday, February 16, 2012

මළ කෙළියයි ජූලි හතර සිහි වුනා..

අද උදේ මූණු පොතේ රවුමක් දාන වෙලාවේ සයිඩ් එකෙන් වැටුනා පරණ ෆොටෝ ටිකක්.. ඒවගේ තිබුනේ මළකෙළියයි ජූලි 04 කියල අමුතුම විදියට මාකටිං පාරක් දාපු පේ බස් රේඩියෝවේ නිල ආරම්භය.. ඒ ෆොටෝ වල තිබුන දේවල් සහ කමෙන්ට් දැක්කම සිරා ආතල් එකක් ගත්ත ඒ කාලෙට ආයෙත්  ගියා.. හප්පා පිස්සු කොර සීන් එකක් ඒක නම්..

මෙන්න මේක තමා මුලින්ම දැම්මේ.. (17 June 2011)

මෙන්න ඒකේ කමෙන්ට් ටික..
  • You and Gehan Chandika Wickz like this.

    • Gehan Chandika Wickz ෂූවර් එකටම 2500hp පවර්ෆුල් එන්ජිමක්. :D ඒවා තමා මහපොලව දෙදරවාගෙන එන්නේ :D
      17 June 2011 at 18:08 ·  ·  2

    • Champika Prasanna ලංකාවට භූමිකම්පා එනවගක් දැනට ඔය විශේෂ අඥයින් කියා නැත.
      18 June 2011 at 21:02 ·  ·  1


මෙන්න දෙවෙනි එක.. (18 June 2011 )

මෙන්න ඒකේ කමෙන්ට් ටික..

    • Milush Randima අම්මපා මොකක්ද මේ වෙඩිම...?
      18 June 2011 at 10:52 · 

    • Angel Shanu මොන වෙඩිමක්ද මන්දා ඇහුවාට කියන්නෙත් නෑ

      යුරේකා ! යුරේකා ! යුරේකා
      හසී ගානේ අපිට ලන්ච් එකක්වත් අරන් දෙන එකලු මේ

      18 June 2011 at 11:10 · 

    • Udith Ishara Madusanka හික්ස්, මට නම් තාම ටියුබ් ලයිට් :D
      18 June 2011 at 11:21 ·  ·  1

    • Janith Ayemal mokakda appa me mala keliya..... mokak unath enna wenne nethi eka gana nam dukay ithin....
      18 June 2011 at 15:19 · 

    • Champika Prasanna ජූලි හතරක්නං කමක් නෑ. හතක් උනොත් තමා කෙලිය.
      18 June 2011 at 20:59 · 

    • Kido de Silva ඕනෙ කෙහෙල් ගෙඩියක්... ජූලි හතර වෙනකං බලං ඉමුකෝ...
      18 June 2011 at 21:51 ·  ·  1

    • Kosala Senevirathne ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු! දැන්වත් කියාපල්ලකෝ මේ මොකද්ද කියලා??
      19 June 2011 at 00:06 · 

    • Gehan Chandika Wickz ඕන බනිසක් ඕන කෙහෙලක් කියලා බලා ඉමු. අවුවයි වැස්සයි හසීගෙ මගුලයි කිවුවලු :D
      19 June 2011 at 00:10 ·  ·  1

    • Gehan Chandika Wickz මට හිතෙනවා අලුත් සින්ඩියක්වත්ද කියලත් :/
      19 June 2011 at 00:11 ·  ·  1

    • චතුෂ තුෂර කුමාර ‎+++++++++++++++++
      19 June 2011 at 00:14 · 

    • චතුෂ තුෂර කුමාර අඩෝ මෙකෙ බස් පදිමු
      19 June 2011 at 00:14 · 

    • Gehan Chandika Wickz සීමා මායිම්නම් නෑ අපි දන්නේ :D
      19 June 2011 at 00:16 · 

    • Eranda Senanayake මේකටත් නිලධාරි මණ්ඩලයක් ඉන්නවද? :-D
      19 June 2011 at 00:20 · 

    • චතුෂ තුෂර කුමාර ඇයි ඒකෙත් වෙන්ඩ ලේකම් කම ඉල්ල ගන්නද..:D
      19 June 2011 at 00:24 · 

    • Eranda Senanayake හික් හික්.. නෑ නෑ මාරයියේ චීත්ත සැට් එක ගැන අහගන්න ;-D
      19 June 2011 at 00:25 ·  ·  1

    • Kushan Wanniarachchi මං තාම කට ඇරියේ නෑ හරිය... මොන හත්තිලව්වක් හරි කමක් නෑ විගහට කියපංකෝ... :-) හරි අපිත් ඕන ගේමකට ඔට්ටුයි ;-)
      19 June 2011 at 09:34 ·  ·  1

    • Pravin Indranama Mama outstation inne. Indapalla mamath signal thiyena isawuwakata enakan :-P
      19 June 2011 at 16:07 ·  ·  1

    • Hashika Hettige මොන ස්ටේෂන් එකේ හිටියත් මළකෙළියක් වෙන වෙලාවේ එන්න.....
      19 June 2011 at 17:54 ·  ·  1


මෙන්න තුන්වෙනි එක.. (20 June 2011 )

මේ ඒකේ කමෙන්ට් ටික..
  • 2 people like this.

    • Wap Nishantha දැන් නම් ඇති ඉවසුවා හොඳටම .... අයේ පින්තූර මාරු කලොත් මං මාරු වෙනවා මෙතනින්
      20 June 2011 at 12:32 ·  ·  1

    • Hashika Hettige ඉවසීමෙන් සැනසීම ලැබෙනවා.. තව ටික දවසනේ...
      20 June 2011 at 12:44 · 

    • Pavithra Weerapperuma අනී... කින්ඩි නොද කියන්නකො අනේ වෙනඩ යන දේ...
      20 June 2011 at 13:27 ·  ·  1

    • මලිත් කුශාන් ‎@කින්ඩි පවියා - බලෙන් කින්ඩියක් වෙන්න එපා!
      21 June 2011 at 14:13 · 


මේක තමා හතරවෙනියට දැම්මේ.. (21 June 2011)

මේ ඒකේ කමෙන්ට් ටික.. 


ඊට පස්සේ දාපු එක.. (22 June 2011) 

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Wap Nishantha ඇ ආස නික් ... මොනවද බොල මේ
      22 June 2011 at 16:50 ·  ·  1

    • Milush Randima නික් ජාතියක් බං මං හිතන්නේ............. :D
      22 June 2011 at 16:51 ·  ·  1

    • Lasitha Benaragama මගේ මරණය කියන එකා ආසම නික් ජාතියලු...
      22 June 2011 at 16:52 ·  ·  2

    • Madushan Nishantha හා හා කට කට!!
      22 June 2011 at 17:01 · 

    • Hashika Hettige හික් හික්
      22 June 2011 at 17:05 · 

    • Nalin Kariyawasam හික් හික්
      22 June 2011 at 17:10 · 

    • Ÿasitha Ņuwan Đe Silva මොන මගුලක්ද යකෝ මේ
      22 June 2011 at 19:56 · 

    • Pavithra Weerapperuma හුහ්.. ඉවසුවා ඇති.... කින්ඩි දානව කියල මෙහෙමත්..../ ග්‍ර්ර්ර්ර්...
      ඔච්චර අඟේ නොකර කිවකො මොකෑ වෙන්ඩ යන්නෙ කියල...

      22 June 2011 at 21:49 · 

    • Kosala Senevirathne මල කෙලියක්නෙ මේක! දැන් කට්ටිය කට පරිස්සම් කරගන්නවා හොඳයි..එන පොට හරි නෑ.. :P
      22 June 2011 at 22:50 ·  ·  1


ඊට පස්සේ මේක.. (23 June 2011 )

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Hashika Hettige ඉවසන්න ඉවසන්න....
      23 June 2011 at 13:09 ·  ·  1

    • Pavithra Weerapperuma ඉවසීමේ මෙවුව එක පනින්නෙ මේ වෙලාවට තමා අක්කෙ.... පොටො මාරු කර කර අපේ කුහුල අවුස්සනවා.. ඒමදිවට තව 11යිලු තියෙන්නෙ.. හරියට පොඩි කාලයක් වගේ...
      23 June 2011 at 13:11 ·  ·  1

    • Chaturanga Kasun Bamunusinghaඅම්මප..අපිත් බ්ලොග් එකට නම් දා ගත්තා..හික්
      ඒත් දන්නේ නෑ මේ මොකක්ද කියල තාම...!!!!

      23 June 2011 at 13:13 ·  ·  1

    • Lasitha Benaragama මොකද්ද මේ දැන් මේකට කමෙන්ට් එකක් දාන්නත් බයයිනේ.. ඇයි පහුවදා ඉවෙන්ට් පින්තූරෙට ඒක යනවානේ.. හික් හික්...
      23 June 2011 at 13:14 ·  ·  4

    • Milush Randima මම කමෙන්ට් දාන්නැත්තේ ඒකයි.... :D
      23 June 2011 at 13:26 ·  ·  3


මෙන්න හත්වෙනි එක.. (24 June 2011)

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Ÿasitha Ņuwan Đe Silva මට දැන් පිස්සු බම්ප් වෙනවා
      24 June 2011 at 13:12 ·  ·  1

    • Anjana Dilanka Kulasinghe මරු මරු මරු..
      24 June 2011 at 13:13 ·  ·  1

    • Wap Nishantha යකෝව් මේක දැකලා මට ඊට වඩා මඤ්ඤං
      24 June 2011 at 13:13 ·  ·  1

    • Pavithra Weerapperuma කින්ඩි දැම්ම ඇති අක්කේ.. මටනම් දැන් හොදට මලැ පැනල ඉන්නෙ....
      24 June 2011 at 13:14 ·  ·  1

    • Hashika Hettige මල කෙලියයි....!
      24 June 2011 at 13:14 ·  ·  1

    • Wap Nishantha ‎@කසුන් - විඩියෝව එලියට දාපන්
      24 June 2011 at 13:15 ·  ·  1

    • Pavithra Weerapperuma හැක් හැක්.. ඔස්ටියෝපොරෝසිස් ලියද්දි කොම්බුව වැදිල නෑ....
      24 June 2011 at 13:17 ·  ·  1

    • Lasitha Benaragama අප්පා තව එකක් උස්සලා...්‍
      24 June 2011 at 13:18 ·  ·  1

    • Wap Nishantha ලසියා මේක කොපියක් නෙමෙයි ...කොම්බුව හැලිලාලු
      24 June 2011 at 13:19 ·  ·  1

    • Wap Nishantha මේක හෂී ගේ ස්ව නිර්මාණයක්
      24 June 2011 at 13:19 ·  ·  1

    • Wap Nishantha හෂී දෙන්න බලන්න ඔබගේ කට උත්තරය
      24 June 2011 at 13:21 ·  ·  1

    • Pavithra Weerapperuma අඩේ ඒකත් පට්ටනේ.. ඔනි එකෙක්ගෙන් බඩ්ඩක් උස්සල කොම්බුව අයින් කොරානම් ඒක අපේ බඩ්ඩක්.. හැක් හැක්...
      24 June 2011 at 13:21 ·  ·  2

    • Wap Nishantha හැබැයි මතක තියාගන් උබ උස්සපු බඩ්ඩේ කොම්බුව නැහැ
      24 June 2011 at 13:22 · 

    • Hashika Hettige මට නඩු දාන්න බෑනේ දැන්.. කොම්බුව හැලුවේ එකයි මම හි හි
      24 June 2011 at 13:22 ·  ·  1

    • Pavithra Weerapperuma හැක් හැක්... ඔව් ඉතින් වැපා අයියේ.. කොම්බුව මං අයින් කොරානේ.. හැක් හැක්....
      හසි අක්කත් කෙලියක් කෙලියක් කිය කිය ඉදල කසුන්ගෙ බඩ්ඩට කෙලිය නේද???

      24 June 2011 at 13:25 ·  ·  1


මේක තමා අටවෙනි එක.. (28 June 2011 )


මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Mage Maranaya කො ඉතින් දීපියව් උත්තර
      කවුද මේවට වග කියන්නේ :-D

      28 June 2011 at 09:14 ·  ·  2

    • Hashika Hettige මෙව්වා අර ඩොකිගේ වැඩ.....
      28 June 2011 at 09:14 · 

    • Anushka Lakmal උබලා මගෙන් දෙකක් අහගන්නවා දැන්..! @@#@$ යකෝ අපේ මලත් විකසිත වෙනවා..!!
      28 June 2011 at 09:15 ·  ·  1

    • Hashika Hettige මේකේ වෙන්නේ 4 නිසා.. අර ඩොකි මගේ එකවුන්ට් එක හැක් කරලා එයා තමා මෙව්වට වග කියන්න ඕන....
      28 June 2011 at 09:18 · 

    • Milush Randima ඒකනේ බං අපේ පැත්තෙත් එහෙමයි කියන්නේ.... මොතන මොකක් හරි කුජීත වැඩක් වෙන්න වගේ හදන්නේ.... :D
      28 June 2011 at 09:18 · 

    • Anushka Lakmal ජූලි 7 ට දා ගත්තොත් තව කල් යනාවනේ මැට්ස්..!!
      28 June 2011 at 09:24 · 

    • Hashika Hettige මගේ නඟා :)
      28 June 2011 at 09:52 · 

    • Milush Randima ඒකත් නංගිගේ වැඩක් ද.....?
      28 June 2011 at 09:54 · 

    • Hashika Hettige නෑ අයියාගේ...
      28 June 2011 at 09:54 · 

    • Hashika Hettige අයියා තමා අයියා හි හි
      28 June 2011 at 09:55 · 

    • Hashika Hettige මොන අක්ෂරයද?
      28 June 2011 at 09:57 · 

    • Lasitha Benaragama කවුරු වුනත් මේක මහ කුජීත වැඩක්...
      28 June 2011 at 09:58 ·  ·  1

    • Hashika Hettige අපෝ ඒ අක්ෂරේ සමඟ සම්බන්ධයක් නොමැත.. බලන්න ලසිත අයියේ මේ ඩොකි කරන වැඩ
      28 June 2011 at 10:00 ·  ·  1

    • චතුෂ තුෂර කුමාර හැබැයි පුතේ ජූලි 4 වෙනිදට ඩොකීට වෙන දේ ඩොකී දන්නෙත් නැහැ..එදාට තමා අපි මල කෙලිය කියන වචනේ තේරුම ඩොකියට කියා දෙන්නේ..සොරිම තමා..
      28 June 2011 at 10:09 ·  ·  5

    • Lasitha Benaragama මාරයා +++
      28 June 2011 at 10:15 ·  ·  1

    • Hashika Hettige හිකිස්‌ මම ඩොකිට කියන්නම් අයියේ....... :)
      28 June 2011 at 10:16 · 

    • Amila Bandara ඇත්තටම මටත් පොඩ්ඩක් ක්‍රැක් වගේ මේක දැකලම.. මාර කුතුහලයක් තියෙන්නේ
      28 June 2011 at 11:10 ·  ·  1

    • Wap Nishantha අයෙත් ඇවිත් හුචක්කුව උස්සන්
      28 June 2011 at 12:04 ·  ·  1

    • Amila Bandara ඇත්තටම වැපා, මොකද්ද මචන් මේක
      28 June 2011 at 12:27 ·  ·  1

    • Wap Nishantha අනේ මන්දා බන් හෂී මොන විගඩමක් නටන්න යනවද කියලා
      28 June 2011 at 12:39 ·  ·  1

    • Champika Prasanna කෙල මලියයි.
      28 June 2011 at 12:45 ·  ·  1

    • Nalin Kariyawasam මම නම් දන්නවා කවුද මෙකෙ පිටිපස්සෙ ඉන්න අය කියලා නියම වෙලවට ඔක්කොම එලි කරනවා
      28 June 2011 at 13:35 · 

    • Hashika Hettige නලියා සි.අයි.ඩි එකේද වැඩ?
      28 June 2011 at 13:42 · 

    • Nalin Kariyawasam ඒක නියමිත කාලයෙදි හෙලි කරන්නම්. දැනට සැකකරුවන් විතරයි :D
      28 June 2011 at 13:44 · 

    • Hashika Hettige කවද්ද ඔය නියමිත කාලේ එන්නේ?
      28 June 2011 at 13:44 · 

    • Lishan Puwakovita මට හිතෙනවා හසී කියන්නේ මොකක් හරි අඩුරුසමාන බලවේගෙක බළල් අතක්දැ කියාලා..!!
      28 June 2011 at 14:12 · 

    • Nalin Kariyawasam නියමිත කාලේ එන්නේ ජුලි 4 වෙනිදා හවස 6.45 ට
      28 June 2011 at 19:20 · 

    • Hashika Hettige ඈ මමත් නොදන්නා මල කෙලියක්ද ඒක?
      28 June 2011 at 19:21 · 

    • Nalin Kariyawasam අ අ අ එක මම හිතන්නේ දන්නා අය ඉන්නේ දෙතුන් දෙනෙක් ඉවසා වදාරන්න
      28 June 2011 at 19:22 · 

    • Manura Thamel අප්පා මේනම් විදේශ කුමන්ත්‍රන
      29 June 2011 at 01:12 · 

    • Hashika Hettige නලින් තමා දන්නේ................
      29 June 2011 at 07:25 · 


ඊට පස්සේ මේක.. (29 June 2011)


මේ ඒකේ කමෙන්ට් ටික.. 
  • You, Wap Nishantha, Hashika Hettige and 6 others like this.

    • Udith Ishara Madusanka දැන් නම් මේ වැඩේ හරි යන්නේ නෑ, මොකක්ද කියලා නිකන් පොඩි මෙව්වා එකක් දෙන්න බැරිද
      29 June 2011 at 17:44 ·  ·  1

    • Milush Randima හසි...... මෙහේ වර............ මේවට උත්තර දියා......න්
      29 June 2011 at 17:47 ·  ·  1

    • Hashika Hettige මල කෙලියයි!!!
      29 June 2011 at 17:50 · 

    • Udith Ishara Madusanka මේක හරි කෙලික්නේ බොල :\
      29 June 2011 at 17:50 ·  ·  1

    • Lasitha Benaragama මොකද්ද සිරාවට මේ ආහ්.. දැන් කාටුනුත් හදනවා වගේ...
      29 June 2011 at 18:04 ·  ·  1

    • Hashika Hettige ඇයි හොඳ නැද්ද?
      29 June 2011 at 18:05 · 

    • Lasitha Benaragama හොඳයි හොඳයි.. මරු..
      29 June 2011 at 18:06 ·  ·  1

    • Hashika Hettige හි හි :)
      29 June 2011 at 18:07 · 

    • පොඩි මෑන් දැන් කොහෙටද එන්න ඕනෙ ??
      30 June 2011 at 00:02 · 

    • Madhawa Habarakada හැබෑට කොහෙටද එන්න ඕනෙ???
      30 June 2011 at 14:07 · 

    • Hashika Hettige මෙන්න මෙතනට...http://july4.ekenma.com/
      30 June 2011 at 14:08 · 


ඊට පස්සේ.. (30 June 2011)


මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Udith Ishara Madusanka ආයේ මාරු කොලා :P
      30 June 2011 at 14:05 ·  ·  1

    • Milush Randima හුටා........
      පහන් පොඩිකාලේ ෆොටෝ එකක් හොයාගත්තේ කොහොම ද... :D

      30 June 2011 at 14:05 ·  ·  1

    • Hashika Hettige රුවන්ති අක්කාගෙන් ඉල්ලා ගත්තා... හි හි
      30 June 2011 at 14:06 · 

    • Madhawa Habarakada එල එල
      30 June 2011 at 14:06 · 

    • Ashen Wickramarathne sooooook potho 1 ammaa
      30 June 2011 at 14:06 ·  ·  1

    • Lasitha Benaragama අප්පට සිරි පහන්ටත් බැස්ටිය දීලා....
      30 June 2011 at 14:12 ·  ·  1

    • Pahan Sarathchandra හපෝ කටවල් පරිස්සං කරගනිල්ලා. අපේ ප්‍රකාස විකෘති කරලා මුං කාටුං හදනවෝ...
      30 June 2011 at 20:58 ·  ·  2


මලකෙලියට 1000ක්  එනවලු ඔන්න.. (30 June 2011 )


මේ ඒකේ කමෙන්ට් ටික.. 
  • You, Wap Nishantha and Buddhika Thambugala like this.

    • Milush Randima හුටා......හ්
      30 June 2011 at 14:40 ·  ·  1

    • Wap Nishantha එහෙන් මේක මල කෙලියක් නෙමෙයි දහස් කෙලියක්
      30 June 2011 at 14:57 ·  ·  1

    • Amila Bandara දැන්වත් කියපල්ලකො බොලල්ලා මොකද්ද මේ ඉලව්ව කියලා.. ඇයි යකුනේ සහභාගි වෙන උන්ටවත් මේ ගැන අදහසක් නෑ නේ.. :P
      30 June 2011 at 15:45 ·  ·  1

    • Sachith Lochanzz Cake kanna 1000k withara enawada? budu ammoooooooo
      4 July 2011 at 23:40 · 


තව දවස් තුනයි ලු.. (1 July 2011 )

මේ ඒකේ කමෙන්ට් ටික.. 


මේ අන්තිම එක.. තව දවස් දෙකයි ලු.. (2 July 2011)

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Wap Nishantha ම්ම් කවුදෑ මේ සෝලෝවා නේද මේ ඇ ඌත් සම්බන්ද දෑ
      2 July 2011 at 15:59 ·  ·  2

    • Hashika Hettige නෑ නෑ ,මේ මගේ මාධ්‍ය ප්‍රකාශක.......
      2 July 2011 at 16:01 · 

    • Fathima Rahim පොප් කෝන් ගේන්න ඕනද? හිනා කාලා මැරෙන එකක්ද ඇඬන එකක්ද?
      2 July 2011 at 16:04 ·  ·  1

    • Hashika Hettige ගෙන්න ගෙන්න මටත් එක්කම :)
      2 July 2011 at 16:05 · 

    • Pavithra Weerapperuma පුහ්... මාද්‍ය පරකාසකට ගිය කල....
      2 July 2011 at 18:34 · 

    • Kido de Silva අඩෝ පවියෝ මාද්‍ය ප්‍රකාශකට දෙකක් ඇනලා ඇත්ත වමාරවමුද
      2 July 2011 at 19:35 · 

    • Pavithra Weerapperuma අන්න අදහස.. පොරව දැක්කම පේනවනේ.. ඩයල් එක මොන වගේද කියල.... ඇනිමු ඇනිමු....
      2 July 2011 at 19:39 · 

    • Fathima Rahim හසී මා.ප්‍ර ගේ බෙල්ලෙන්ම අල්ලලාද කොහෙද අච්චර බෙල්ල හීනි..
      2 July 2011 at 23:13 · 

    • Hasitha Jayasooriya ඒ එතකොට අපි හිනාවෙන්නද අඩන්නද ලෑස්තිවෙන්න ඕනෙ?
      2 July 2011 at 23:17 · 

    • Pavithra Weerapperuma මූසල ප්‍රශ්න අහන්ට එපා බං...
      2 July 2011 at 23:20 · 

    • Kido de Silva අඩන්නනං නෙවේ ඒක සුවර්
      2 July 2011 at 23:21 · 

    • Milush Randima සික්...... මම මේවට සම්භන්ධ නෑ යකෝ...
      2 July 2011 at 23:22 · 


ප.ලි - මේ වැඩේදී අපි හසී තමා ඉස්සරහට දැම්මේ.. හසීගේ වැඩක් විදියට.. කොහොම හරි අපි බලාපොරොත්තු වුන විදියට සාර්ථක වුනා අපේ මා(ර්)කටිං පාර.. :D

ප.ප.ලි - මේ වැඩේදී ග්‍රැෆික් වලින් මේවා හැදුවේ අපේ ලිෂාන් තමා..

35 comments:

  1. Replies
    1. ඒකත් පටං අරං තියෙන්නේ කෝච්චියකින්මයි.... :D

      Delete
  2. මූ පටන් අරන් අර මඩයා වගේ එහෙන් මෙහෙන් එකතු කරගෙන පොස්ට් දාන්න :-D

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ උදේ අහම්බෙන් දැක්කේ මේ ෆොටෝ ටික.. ඒ වෙලාවේ ලිංක් එක සේවු කරගන්න බැරි නිසා තමා උඹගෙන් ඉල්ලගත්තේ... :D

      Delete
    2. මූත් පටං අරං තියෙන්නේ. තව පෝස්ට් ඕන්නං කියපං සොරා අපි ලියලා දෙන්නම් :D

      Delete
  3. අප්පා..... රුපයි, කොමෙන්ටුයි කියෙව්වහම මගේ මොළෙත් උතුර දකුණ මාරුවුනා... මොකක්දැ හැබෑට මේ ???????

    ReplyDelete
    Replies
    1. බස් රේඩියෝවේ නිල ප්‍රචාරණය මචං... :D

      Delete
    2. කොහෙද ඉතිං . . . මුං අහනව කියලැයි බස් රේඩියෝ

      Delete
    3. උඹ අහනවනේ ඌටත් එක්කම... :D

      Delete
  4. හික් හික් හික්...අනේ බස් වල ගිය කමෙන්ට් ටිකත් දාන්න අයියා....

    ReplyDelete
    Replies
    1. හපෝ ඒවා දාන්න බෑ.. දැං ඒවා හොයන්නත් නෑ කොහොමත්... :D

      Delete
  5. රේඩියෝ.. බස් රේඩියෝ..

    ReplyDelete
    Replies
    1. සිංදු කෝටියයි ජොකියො රාසියයි... :D

      Delete
  6. කවදාවත් අහලා නෑනෙ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. අදම අහන්න ගන්න... :)

      Delete
  7. පට්ට පට පට පටෝං.........

    ReplyDelete
  8. අපි එකතු වෙලා කරපු සාර්ථකම වැඩක් බන් මේක,, ඒ තරමටම ලස්සනට ගිය වැඩක්,ඒ වගේ අත්දැකීම් ආයේ ගන්න වෙන එකක් නෑ බන්

    ReplyDelete
    Replies
    1. මතක් වෙනකොටත් ආතල්... :D

      Delete
  9. අපි ඒක නම් කරපු විදිය නොකියා ඉමු නේ... :)

    ReplyDelete
  10. මාර මා(ර්)කටිං පාර දරුවෝ... සිරා !!! එල !!! කොර !!!

    ReplyDelete
    Replies
    1. පික්ෂු හැදෙනවා... :D

      Delete
  11. අනිවා මේක සිරාම වැඩක් උනා.. මගෙන් ලින්ක් ඉල්ලුවේ මේකටද.. හිකිස්‌

    පිස්සු ආ මේවා දකිද්දී.... :)

    ReplyDelete
    Replies
    1. ඔවු, පස්සේ මම මරේගෙන් ඉල්ලගත්තා... :D

      Delete
  12. දෙමල ‍වගේ බං O.o

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හිටිය නම් පස්ට ආතල්... :D

      Delete
  13. එල එල මම නම් මේක මුල ඉඳන්ම දැනං හිටියා

    ReplyDelete
    Replies
    1. හික් හික්.. පල යන්න... :D

      Delete
  14. කමෙන්ට් නොකලට මාත් මේ පින්තූර සමහරක් නම් දැක්කා.. මොනවා උනත් සිරාම මාර්කටිං පාරක් දිලා තිබ්බේ..

    ReplyDelete
  15. මරු මරු !!!
    මාත් බැළුවා ඒ දවස්වල ජුලි මාසේ මොකෑ උනේ කියලා.

    ReplyDelete
  16. සෝරෝ මේකෙන් 5ක් විතර හැදුවේ උඹනේ මචන්..,
    මම හැදුවේ ඩිසයින්ස් 7යි..!
    යකෝ ඒ ගැනත් දාපන් මල්ලී..! :D :D :D
    මරු කාලේ අප්පා..!
    රේඩියෝව නගා සිටවපු කාලේ ගත්තු ආතල් ආයි කවදා ගන්නද නේ..??

    ReplyDelete