Sunday, March 20, 2011
අනුවර්තන සහ පරිවර්තන අතර වෙනස..
මේ
දවස් ටිකේම දැම්මේ හෙළිකොප්ටර් ගැන නිසා ඔන්න අද දාන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්..
අපේ කස්ටිය ඉතිං බ්ලොග් කියවනවා වගේම පොත් එහෙමත් කියවනවා ඇති නේද.. පොත් කිවුවම ඉතිං එක එක කාණ්ඩ වලට අයිති පොත් තියෙනව නේ..
ඉතිරි ටික
Thursday, March 17, 2011
ලොකු පිම්මක්.... [HK 600 GT]
හ
පොයි දෙවියනේ.. මගේ බ්ලොග් එක අමතකම වෙලා ගිහින් නොවෑ මට.. හප්පා..... දූවිලි හැම තැනම.. ඉන්න පොඩ්ඩක් මම මේ දූවිලි ටික පිහදානකන්.. හෙම්බිරිස්සාව තියෙන අය එහෙම ඉන්නව නම් ලේන්සුවක් ඇරන් නහය වහ ගත්ත නම් හොදා.. ලේන්සුවක් නැත්තන් අම්මගෙන් ඉල්ලගන්න.. :D
ඉතිරි ටික
Wednesday, March 2, 2011
නැවතත් හෙලිකොප්ටර් යැවිල්ලට...
හා
යි මෙයාලා කොහොම ඉතිං.. සැලකිය යුතු කාලෙකින් නේ මේ පැත්තේ ආවේ.. සමා වෙන්න ඉතිං ඒකට.. කොහේ බ්ලොත් ලියන්නද අප්පා මේ වැඩ එක්ක.. (හික් හික්.. අනේ මූට තියෙන වැඩ නේද.. කොයි වෙලේ බැලුවත් බස් එකේමයි..) හරි හරි ඉතිං ඒක තමා මට තියෙන වෑඩේ කියලා කිවුවේ..
ඉතිරි ටික
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)