Tuesday, May 29, 2012

පරිස්සමෙන්....!!

සෑහෙන්න කාලෙකින් මේ පැත්තට එන්නත් බැරි වුනාට හැබැයි මේ දවස් වල මං ඉන්නේ ගෙදර. ලබන මාසේ පොඩි විභාගෙකුත් තියෙන නිසා මේ දවස් වල පොඩ්ඩක් ඒකට ඔට්ටු වෙනවා. පහුගිය ටිකේ බ්ලොග් කියවන්නත් වුනේ නෑ. ‍ඒකට නම් හේතුව හැබැයි කම්මැළිකම. දැං ආයේ ටික ටික පටංගන්නෝන බ්ලොග් කියවන්න. මගේ මේ බ්ලොග් එක උපන්දා සිට එකම විදියේ තීම් තිබුන නිසා මට ඕන වුනා වෙනස් ආකාරයක තීම් එකක් දාගන්න. එහෙම හොය හොය ඉන්නකොට තමා මේක හම්බුනේ. මේක ඕන විදියට වෙනස් කරගන්න හැලුප් කරපු මරේ ට බොහොම ස්තූතියි...!!