Tuesday, June 21, 2011

නිදාගන්න හදනකොටම ආදරේ දැනිලා..

ආදරය කියන දේ අපේ ජීවිතේට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් නේ.. ඒක මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි සියළුම සත්ත්වයන්ට පොදු දෙයක්.. අපේ ජීවිත වල එක්තරා කාල වලදී අපි එක එක ආකාරයේ ආදරයන් විඳිනවා..