Sunday, October 14, 2012

මොහොතක් සිතන්න....

ස්වභාවධර්මයේම කොටසක් වෙන අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි කියල තේරෙන්නේ අද දවසින් දචස අපිට අහන්න දකින්න ලැබෙන් දේවල් නිසා. අපි කොච්චර අපි ගැන පරිස්සම් වෙනව වගේම අනිත් අය ගැනත් හිතනව වුනාට හැමෝම එහෙම නෑ කියලා දැනගන්න පුළුවන් රූපවාහිනියේ හරි පත්තරේක හරි පලවෙන ප්‍රවෘත්ති දැක්කම.