Thursday, February 16, 2012

මළ කෙළියයි ජූලි හතර සිහි වුනා..

ද උදේ මූණු පොතේ රවුමක් දාන වෙලාවේ සයිඩ් එකෙන් වැටුනා පරණ ෆොටෝ ටිකක්.. ඒවගේ තිබුනේ මළකෙළියයි ජූලි 04 කියල අමුතුම විදියට මාකටිං පාරක් දාපු පේ බස් රේඩියෝවේ නිල ආරම්භය.. ඒ ෆොටෝ වල තිබුන දේවල් සහ කමෙන්ට් දැක්කම සිරා ආතල් එකක් ගත්ත ඒ කාලෙට ආයෙත්  ගියා.. හප්පා පිස්සු කොර සීන් එකක් ඒක නම්..

මෙන්න මේක තමා මුලින්ම දැම්මේ.. (17 June 2011)

මෙන්න ඒකේ කමෙන්ට් ටික..
  • You and Gehan Chandika Wickz like this.

    • Gehan Chandika Wickz ෂූවර් එකටම 2500hp පවර්ෆුල් එන්ජිමක්. :D ඒවා තමා මහපොලව දෙදරවාගෙන එන්නේ :D
      17 June 2011 at 18:08 ·  ·  2

    • Champika Prasanna ලංකාවට භූමිකම්පා එනවගක් දැනට ඔය විශේෂ අඥයින් කියා නැත.
      18 June 2011 at 21:02 ·  ·  1


මෙන්න දෙවෙනි එක.. (18 June 2011 )

මෙන්න ඒකේ කමෙන්ට් ටික..

    • Milush Randima අම්මපා මොකක්ද මේ වෙඩිම...?
      18 June 2011 at 10:52 · 

    • Angel Shanu මොන වෙඩිමක්ද මන්දා ඇහුවාට කියන්නෙත් නෑ

      යුරේකා ! යුරේකා ! යුරේකා
      හසී ගානේ අපිට ලන්ච් එකක්වත් අරන් දෙන එකලු මේ

      18 June 2011 at 11:10 · 

    • Udith Ishara Madusanka හික්ස්, මට නම් තාම ටියුබ් ලයිට් :D
      18 June 2011 at 11:21 ·  ·  1

    • Janith Ayemal mokakda appa me mala keliya..... mokak unath enna wenne nethi eka gana nam dukay ithin....
      18 June 2011 at 15:19 · 

    • Champika Prasanna ජූලි හතරක්නං කමක් නෑ. හතක් උනොත් තමා කෙලිය.
      18 June 2011 at 20:59 · 

    • Kido de Silva ඕනෙ කෙහෙල් ගෙඩියක්... ජූලි හතර වෙනකං බලං ඉමුකෝ...
      18 June 2011 at 21:51 ·  ·  1

    • Kosala Senevirathne ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු! දැන්වත් කියාපල්ලකෝ මේ මොකද්ද කියලා??
      19 June 2011 at 00:06 · 

    • Gehan Chandika Wickz ඕන බනිසක් ඕන කෙහෙලක් කියලා බලා ඉමු. අවුවයි වැස්සයි හසීගෙ මගුලයි කිවුවලු :D
      19 June 2011 at 00:10 ·  ·  1

    • Gehan Chandika Wickz මට හිතෙනවා අලුත් සින්ඩියක්වත්ද කියලත් :/
      19 June 2011 at 00:11 ·  ·  1

    • චතුෂ තුෂර කුමාර ‎+++++++++++++++++
      19 June 2011 at 00:14 · 

    • චතුෂ තුෂර කුමාර අඩෝ මෙකෙ බස් පදිමු
      19 June 2011 at 00:14 · 

    • Gehan Chandika Wickz සීමා මායිම්නම් නෑ අපි දන්නේ :D
      19 June 2011 at 00:16 · 

    • Eranda Senanayake මේකටත් නිලධාරි මණ්ඩලයක් ඉන්නවද? :-D
      19 June 2011 at 00:20 · 

    • චතුෂ තුෂර කුමාර ඇයි ඒකෙත් වෙන්ඩ ලේකම් කම ඉල්ල ගන්නද..:D
      19 June 2011 at 00:24 · 

    • Eranda Senanayake හික් හික්.. නෑ නෑ මාරයියේ චීත්ත සැට් එක ගැන අහගන්න ;-D
      19 June 2011 at 00:25 ·  ·  1

    • Kushan Wanniarachchi මං තාම කට ඇරියේ නෑ හරිය... මොන හත්තිලව්වක් හරි කමක් නෑ විගහට කියපංකෝ... :-) හරි අපිත් ඕන ගේමකට ඔට්ටුයි ;-)
      19 June 2011 at 09:34 ·  ·  1

    • Pravin Indranama Mama outstation inne. Indapalla mamath signal thiyena isawuwakata enakan :-P
      19 June 2011 at 16:07 ·  ·  1

    • Hashika Hettige මොන ස්ටේෂන් එකේ හිටියත් මළකෙළියක් වෙන වෙලාවේ එන්න.....
      19 June 2011 at 17:54 ·  ·  1


මෙන්න තුන්වෙනි එක.. (20 June 2011 )

මේ ඒකේ කමෙන්ට් ටික..
  • 2 people like this.

    • Wap Nishantha දැන් නම් ඇති ඉවසුවා හොඳටම .... අයේ පින්තූර මාරු කලොත් මං මාරු වෙනවා මෙතනින්
      20 June 2011 at 12:32 ·  ·  1

    • Hashika Hettige ඉවසීමෙන් සැනසීම ලැබෙනවා.. තව ටික දවසනේ...
      20 June 2011 at 12:44 · 

    • Pavithra Weerapperuma අනී... කින්ඩි නොද කියන්නකො අනේ වෙනඩ යන දේ...
      20 June 2011 at 13:27 ·  ·  1

    • මලිත් කුශාන් ‎@කින්ඩි පවියා - බලෙන් කින්ඩියක් වෙන්න එපා!
      21 June 2011 at 14:13 · 


මේක තමා හතරවෙනියට දැම්මේ.. (21 June 2011)

මේ ඒකේ කමෙන්ට් ටික.. 


ඊට පස්සේ දාපු එක.. (22 June 2011

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Wap Nishantha ඇ ආස නික් ... මොනවද බොල මේ
      22 June 2011 at 16:50 ·  ·  1

    • Milush Randima නික් ජාතියක් බං මං හිතන්නේ............. :D
      22 June 2011 at 16:51 ·  ·  1

    • Lasitha Benaragama මගේ මරණය කියන එකා ආසම නික් ජාතියලු...
      22 June 2011 at 16:52 ·  ·  2

    • Madushan Nishantha හා හා කට කට!!
      22 June 2011 at 17:01 · 

    • Hashika Hettige හික් හික්
      22 June 2011 at 17:05 · 

    • Nalin Kariyawasam හික් හික්
      22 June 2011 at 17:10 · 

    • Ÿasitha Ņuwan Đe Silva මොන මගුලක්ද යකෝ මේ
      22 June 2011 at 19:56 · 

    • Pavithra Weerapperuma හුහ්.. ඉවසුවා ඇති.... කින්ඩි දානව කියල මෙහෙමත්..../ ග්‍ර්ර්ර්ර්...
      ඔච්චර අඟේ නොකර කිවකො මොකෑ වෙන්ඩ යන්නෙ කියල...

      22 June 2011 at 21:49 · 

    • Kosala Senevirathne මල කෙලියක්නෙ මේක! දැන් කට්ටිය කට පරිස්සම් කරගන්නවා හොඳයි..එන පොට හරි නෑ.. :P
      22 June 2011 at 22:50 ·  ·  1


ඊට පස්සේ මේක.. (23 June 2011 )

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Hashika Hettige ඉවසන්න ඉවසන්න....
      23 June 2011 at 13:09 ·  ·  1

    • Pavithra Weerapperuma ඉවසීමේ මෙවුව එක පනින්නෙ මේ වෙලාවට තමා අක්කෙ.... පොටො මාරු කර කර අපේ කුහුල අවුස්සනවා.. ඒමදිවට තව 11යිලු තියෙන්නෙ.. හරියට පොඩි කාලයක් වගේ...
      23 June 2011 at 13:11 ·  ·  1

    • Chaturanga Kasun Bamunusinghaඅම්මප..අපිත් බ්ලොග් එකට නම් දා ගත්තා..හික්
      ඒත් දන්නේ නෑ මේ මොකක්ද කියල තාම...!!!!

      23 June 2011 at 13:13 ·  ·  1

    • Lasitha Benaragama මොකද්ද මේ දැන් මේකට කමෙන්ට් එකක් දාන්නත් බයයිනේ.. ඇයි පහුවදා ඉවෙන්ට් පින්තූරෙට ඒක යනවානේ.. හික් හික්...
      23 June 2011 at 13:14 ·  ·  4

    • Milush Randima මම කමෙන්ට් දාන්නැත්තේ ඒකයි.... :D
      23 June 2011 at 13:26 ·  ·  3


මෙන්න හත්වෙනි එක.. (24 June 2011)

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Ÿasitha Ņuwan Đe Silva මට දැන් පිස්සු බම්ප් වෙනවා
      24 June 2011 at 13:12 ·  ·  1

    • Anjana Dilanka Kulasinghe මරු මරු මරු..
      24 June 2011 at 13:13 ·  ·  1

    • Wap Nishantha යකෝව් මේක දැකලා මට ඊට වඩා මඤ්ඤං
      24 June 2011 at 13:13 ·  ·  1

    • Pavithra Weerapperuma කින්ඩි දැම්ම ඇති අක්කේ.. මටනම් දැන් හොදට මලැ පැනල ඉන්නෙ....
      24 June 2011 at 13:14 ·  ·  1

    • Hashika Hettige මල කෙලියයි....!
      24 June 2011 at 13:14 ·  ·  1

    • Wap Nishantha ‎@කසුන් - විඩියෝව එලියට දාපන්
      24 June 2011 at 13:15 ·  ·  1

    • Pavithra Weerapperuma හැක් හැක්.. ඔස්ටියෝපොරෝසිස් ලියද්දි කොම්බුව වැදිල නෑ....
      24 June 2011 at 13:17 ·  ·  1

    • Lasitha Benaragama අප්පා තව එකක් උස්සලා...්‍
      24 June 2011 at 13:18 ·  ·  1

    • Wap Nishantha ලසියා මේක කොපියක් නෙමෙයි ...කොම්බුව හැලිලාලු
      24 June 2011 at 13:19 ·  ·  1

    • Wap Nishantha මේක හෂී ගේ ස්ව නිර්මාණයක්
      24 June 2011 at 13:19 ·  ·  1

    • Wap Nishantha හෂී දෙන්න බලන්න ඔබගේ කට උත්තරය
      24 June 2011 at 13:21 ·  ·  1

    • Pavithra Weerapperuma අඩේ ඒකත් පට්ටනේ.. ඔනි එකෙක්ගෙන් බඩ්ඩක් උස්සල කොම්බුව අයින් කොරානම් ඒක අපේ බඩ්ඩක්.. හැක් හැක්...
      24 June 2011 at 13:21 ·  ·  2

    • Wap Nishantha හැබැයි මතක තියාගන් උබ උස්සපු බඩ්ඩේ කොම්බුව නැහැ
      24 June 2011 at 13:22 · 

    • Hashika Hettige මට නඩු දාන්න බෑනේ දැන්.. කොම්බුව හැලුවේ එකයි මම හි හි
      24 June 2011 at 13:22 ·  ·  1

    • Pavithra Weerapperuma හැක් හැක්... ඔව් ඉතින් වැපා අයියේ.. කොම්බුව මං අයින් කොරානේ.. හැක් හැක්....
      හසි අක්කත් කෙලියක් කෙලියක් කිය කිය ඉදල කසුන්ගෙ බඩ්ඩට කෙලිය නේද???

      24 June 2011 at 13:25 ·  ·  1


මේක තමා අටවෙනි එක.. (28 June 2011 )


මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Mage Maranaya කො ඉතින් දීපියව් උත්තර
      කවුද මේවට වග කියන්නේ :-D

      28 June 2011 at 09:14 ·  ·  2

    • Hashika Hettige මෙව්වා අර ඩොකිගේ වැඩ.....
      28 June 2011 at 09:14 · 

    • Anushka Lakmal උබලා මගෙන් දෙකක් අහගන්නවා දැන්..! @@#@$ යකෝ අපේ මලත් විකසිත වෙනවා..!!
      28 June 2011 at 09:15 ·  ·  1

    • Hashika Hettige මේකේ වෙන්නේ 4 නිසා.. අර ඩොකි මගේ එකවුන්ට් එක හැක් කරලා එයා තමා මෙව්වට වග කියන්න ඕන....
      28 June 2011 at 09:18 · 

    • Milush Randima ඒකනේ බං අපේ පැත්තෙත් එහෙමයි කියන්නේ.... මොතන මොකක් හරි කුජීත වැඩක් වෙන්න වගේ හදන්නේ.... :D
      28 June 2011 at 09:18 · 

    • Anushka Lakmal ජූලි 7 ට දා ගත්තොත් තව කල් යනාවනේ මැට්ස්..!!
      28 June 2011 at 09:24 · 

    • Hashika Hettige මගේ නඟා :)
      28 June 2011 at 09:52 · 

    • Milush Randima ඒකත් නංගිගේ වැඩක් ද.....?
      28 June 2011 at 09:54 · 

    • Hashika Hettige නෑ අයියාගේ...
      28 June 2011 at 09:54 · 

    • Hashika Hettige අයියා තමා අයියා හි හි
      28 June 2011 at 09:55 · 

    • Hashika Hettige මොන අක්ෂරයද?
      28 June 2011 at 09:57 · 

    • Lasitha Benaragama කවුරු වුනත් මේක මහ කුජීත වැඩක්...
      28 June 2011 at 09:58 ·  ·  1

    • Hashika Hettige අපෝ ඒ අක්ෂරේ සමඟ සම්බන්ධයක් නොමැත.. බලන්න ලසිත අයියේ මේ ඩොකි කරන වැඩ
      28 June 2011 at 10:00 ·  ·  1

    • චතුෂ තුෂර කුමාර හැබැයි පුතේ ජූලි 4 වෙනිදට ඩොකීට වෙන දේ ඩොකී දන්නෙත් නැහැ..එදාට තමා අපි මල කෙලිය කියන වචනේ තේරුම ඩොකියට කියා දෙන්නේ..සොරිම තමා..
      28 June 2011 at 10:09 ·  ·  5

    • Lasitha Benaragama මාරයා +++
      28 June 2011 at 10:15 ·  ·  1

    • Hashika Hettige හිකිස්‌ මම ඩොකිට කියන්නම් අයියේ....... :)
      28 June 2011 at 10:16 · 

    • Amila Bandara ඇත්තටම මටත් පොඩ්ඩක් ක්‍රැක් වගේ මේක දැකලම.. මාර කුතුහලයක් තියෙන්නේ
      28 June 2011 at 11:10 ·  ·  1

    • Wap Nishantha අයෙත් ඇවිත් හුචක්කුව උස්සන්
      28 June 2011 at 12:04 ·  ·  1

    • Amila Bandara ඇත්තටම වැපා, මොකද්ද මචන් මේක
      28 June 2011 at 12:27 ·  ·  1

    • Wap Nishantha අනේ මන්දා බන් හෂී මොන විගඩමක් නටන්න යනවද කියලා
      28 June 2011 at 12:39 ·  ·  1

    • Champika Prasanna කෙල මලියයි.
      28 June 2011 at 12:45 ·  ·  1

    • Nalin Kariyawasam මම නම් දන්නවා කවුද මෙකෙ පිටිපස්සෙ ඉන්න අය කියලා නියම වෙලවට ඔක්කොම එලි කරනවා
      28 June 2011 at 13:35 · 

    • Hashika Hettige නලියා සි.අයි.ඩි එකේද වැඩ?
      28 June 2011 at 13:42 · 

    • Nalin Kariyawasam ඒක නියමිත කාලයෙදි හෙලි කරන්නම්. දැනට සැකකරුවන් විතරයි :D
      28 June 2011 at 13:44 · 

    • Hashika Hettige කවද්ද ඔය නියමිත කාලේ එන්නේ?
      28 June 2011 at 13:44 · 

    • Lishan Puwakovita මට හිතෙනවා හසී කියන්නේ මොකක් හරි අඩුරුසමාන බලවේගෙක බළල් අතක්දැ කියාලා..!!
      28 June 2011 at 14:12 · 

    • Nalin Kariyawasam නියමිත කාලේ එන්නේ ජුලි 4 වෙනිදා හවස 6.45 ට
      28 June 2011 at 19:20 · 

    • Hashika Hettige ඈ මමත් නොදන්නා මල කෙලියක්ද ඒක?
      28 June 2011 at 19:21 · 

    • Nalin Kariyawasam අ අ අ එක මම හිතන්නේ දන්නා අය ඉන්නේ දෙතුන් දෙනෙක් ඉවසා වදාරන්න
      28 June 2011 at 19:22 · 

    • Manura Thamel අප්පා මේනම් විදේශ කුමන්ත්‍රන
      29 June 2011 at 01:12 · 

    • Hashika Hettige නලින් තමා දන්නේ................
      29 June 2011 at 07:25 · 


ඊට පස්සේ මේක.. (29 June 2011)


මේ ඒකේ කමෙන්ට් ටික.. 
  • You, Wap NishanthaHashika Hettige and 6 others like this.

    • Udith Ishara Madusanka දැන් නම් මේ වැඩේ හරි යන්නේ නෑ, මොකක්ද කියලා නිකන් පොඩි මෙව්වා එකක් දෙන්න බැරිද
      29 June 2011 at 17:44 ·  ·  1

    • Milush Randima හසි...... මෙහේ වර............ මේවට උත්තර දියා......න්
      29 June 2011 at 17:47 ·  ·  1

    • Hashika Hettige මල කෙලියයි!!!
      29 June 2011 at 17:50 · 

    • Udith Ishara Madusanka මේක හරි කෙලික්නේ බොල :\
      29 June 2011 at 17:50 ·  ·  1

    • Lasitha Benaragama මොකද්ද සිරාවට මේ ආහ්.. දැන් කාටුනුත් හදනවා වගේ...
      29 June 2011 at 18:04 ·  ·  1

    • Hashika Hettige ඇයි හොඳ නැද්ද?
      29 June 2011 at 18:05 · 

    • Lasitha Benaragama හොඳයි හොඳයි.. මරු..
      29 June 2011 at 18:06 ·  ·  1

    • Hashika Hettige හි හි :)
      29 June 2011 at 18:07 · 

    • පොඩි මෑන් දැන් කොහෙටද එන්න ඕනෙ ??
      30 June 2011 at 00:02 · 

    • Madhawa Habarakada හැබෑට කොහෙටද එන්න ඕනෙ???
      30 June 2011 at 14:07 · 

    • Hashika Hettige මෙන්න මෙතනට...http://july4.ekenma.com/
      30 June 2011 at 14:08 · 


ඊට පස්සේ.. (30 June 2011)


මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Udith Ishara Madusanka ආයේ මාරු කොලා :P
      30 June 2011 at 14:05 ·  ·  1

    • Milush Randima හුටා........
      පහන් පොඩිකාලේ ෆොටෝ එකක් හොයාගත්තේ කොහොම ද... :D

      30 June 2011 at 14:05 ·  ·  1

    • Hashika Hettige රුවන්ති අක්කාගෙන් ඉල්ලා ගත්තා... හි හි
      30 June 2011 at 14:06 · 

    • Madhawa Habarakada එල එල
      30 June 2011 at 14:06 · 

    • Ashen Wickramarathne sooooook potho 1 ammaa
      30 June 2011 at 14:06 ·  ·  1

    • Lasitha Benaragama අප්පට සිරි පහන්ටත් බැස්ටිය දීලා....
      30 June 2011 at 14:12 ·  ·  1

    • Pahan Sarathchandra හපෝ කටවල් පරිස්සං කරගනිල්ලා. අපේ ප්‍රකාස විකෘති කරලා මුං කාටුං හදනවෝ...
      30 June 2011 at 20:58 ·  ·  2


මලකෙලියට 1000ක්  එනවලු ඔන්න.. (30 June 2011 )


මේ ඒකේ කමෙන්ට් ටික.. 
  • You, Wap Nishantha and Buddhika Thambugala like this.

    • Milush Randima හුටා......හ්
      30 June 2011 at 14:40 ·  ·  1

    • Wap Nishantha එහෙන් මේක මල කෙලියක් නෙමෙයි දහස් කෙලියක්
      30 June 2011 at 14:57 ·  ·  1

    • Amila Bandara දැන්වත් කියපල්ලකො බොලල්ලා මොකද්ද මේ ඉලව්ව කියලා.. ඇයි යකුනේ සහභාගි වෙන උන්ටවත් මේ ගැන අදහසක් නෑ නේ.. :P
      30 June 2011 at 15:45 ·  ·  1

    • Sachith Lochanzz Cake kanna 1000k withara enawada? budu ammoooooooo
      4 July 2011 at 23:40 · 


තව දවස් තුනයි ලු.. (1 July 2011 )

මේ ඒකේ කමෙන්ට් ටික.. 


මේ අන්තිම එක.. තව දවස් දෙකයි ලු.. (2 July 2011)

මේ ඒකේ කමෙන්ට් ටික.. 

    • Wap Nishantha ම්ම් කවුදෑ මේ සෝලෝවා නේද මේ ඇ ඌත් සම්බන්ද දෑ
      2 July 2011 at 15:59 ·  ·  2

    • Hashika Hettige නෑ නෑ ,මේ මගේ මාධ්‍ය ප්‍රකාශක.......
      2 July 2011 at 16:01 · 

    • Fathima Rahim පොප් කෝන් ගේන්න ඕනද? හිනා කාලා මැරෙන එකක්ද ඇඬන එකක්ද?
      2 July 2011 at 16:04 ·  ·  1

    • Hashika Hettige ගෙන්න ගෙන්න මටත් එක්කම :)
      2 July 2011 at 16:05 · 

    • Pavithra Weerapperuma පුහ්... මාද්‍ය පරකාසකට ගිය කල....
      2 July 2011 at 18:34 · 

    • Kido de Silva අඩෝ පවියෝ මාද්‍ය ප්‍රකාශකට දෙකක් ඇනලා ඇත්ත වමාරවමුද
      2 July 2011 at 19:35 · 

    • Pavithra Weerapperuma අන්න අදහස.. පොරව දැක්කම පේනවනේ.. ඩයල් එක මොන වගේද කියල.... ඇනිමු ඇනිමු....
      2 July 2011 at 19:39 · 

    • Fathima Rahim හසී මා.ප්‍ර ගේ බෙල්ලෙන්ම අල්ලලාද කොහෙද අච්චර බෙල්ල හීනි..
      2 July 2011 at 23:13 · 

    • Hasitha Jayasooriya ඒ එතකොට අපි හිනාවෙන්නද අඩන්නද ලෑස්තිවෙන්න ඕනෙ?
      2 July 2011 at 23:17 · 

    • Pavithra Weerapperuma මූසල ප්‍රශ්න අහන්ට එපා බං...
      2 July 2011 at 23:20 · 

    • Kido de Silva අඩන්නනං නෙවේ ඒක සුවර්
      2 July 2011 at 23:21 · 

    • Milush Randima සික්...... මම මේවට සම්භන්ධ නෑ යකෝ...
      2 July 2011 at 23:22 · 


ප.ලි - මේ වැඩේදී අපි හසී තමා ඉස්සරහට දැම්මේ.. හසීගේ වැඩක් විදියට.. කොහොම හරි අපි බලාපොරොත්තු වුන විදියට සාර්ථක වුනා අපේ මා(ර්)කටිං පාර.. :D

ප.ප.ලි - මේ වැඩේදී ග්‍රැෆික් වලින් මේවා හැදුවේ අපේ ලිෂාන් තමා..

35 comments:

  1. Replies
    1. ඒකත් පටං අරං තියෙන්නේ කෝච්චියකින්මයි.... :D

      Delete
  2. මූ පටන් අරන් අර මඩයා වගේ එහෙන් මෙහෙන් එකතු කරගෙන පොස්ට් දාන්න :-D

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ උදේ අහම්බෙන් දැක්කේ මේ ෆොටෝ ටික.. ඒ වෙලාවේ ලිංක් එක සේවු කරගන්න බැරි නිසා තමා උඹගෙන් ඉල්ලගත්තේ... :D

      Delete
    2. මූත් පටං අරං තියෙන්නේ. තව පෝස්ට් ඕන්නං කියපං සොරා අපි ලියලා දෙන්නම් :D

      Delete
  3. අප්පා..... රුපයි, කොමෙන්ටුයි කියෙව්වහම මගේ මොළෙත් උතුර දකුණ මාරුවුනා... මොකක්දැ හැබෑට මේ ???????

    ReplyDelete
    Replies
    1. බස් රේඩියෝවේ නිල ප්‍රචාරණය මචං... :D

      Delete
    2. කොහෙද ඉතිං . . . මුං අහනව කියලැයි බස් රේඩියෝ

      Delete
    3. උඹ අහනවනේ ඌටත් එක්කම... :D

      Delete
  4. හික් හික් හික්...අනේ බස් වල ගිය කමෙන්ට් ටිකත් දාන්න අයියා....

    ReplyDelete
    Replies
    1. හපෝ ඒවා දාන්න බෑ.. දැං ඒවා හොයන්නත් නෑ කොහොමත්... :D

      Delete
  5. රේඩියෝ.. බස් රේඩියෝ..

    ReplyDelete
    Replies
    1. සිංදු කෝටියයි ජොකියො රාසියයි... :D

      Delete
  6. කවදාවත් අහලා නෑනෙ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. අදම අහන්න ගන්න... :)

      Delete
  7. පට්ට පට පට පටෝං.........

    ReplyDelete
  8. අපි එකතු වෙලා කරපු සාර්ථකම වැඩක් බන් මේක,, ඒ තරමටම ලස්සනට ගිය වැඩක්,ඒ වගේ අත්දැකීම් ආයේ ගන්න වෙන එකක් නෑ බන්

    ReplyDelete
    Replies
    1. මතක් වෙනකොටත් ආතල්... :D

      Delete
  9. අපි ඒක නම් කරපු විදිය නොකියා ඉමු නේ... :)

    ReplyDelete
  10. මාර මා(ර්)කටිං පාර දරුවෝ... සිරා !!! එල !!! කොර !!!

    ReplyDelete
    Replies
    1. පික්ෂු හැදෙනවා... :D

      Delete
  11. අනිවා මේක සිරාම වැඩක් උනා.. මගෙන් ලින්ක් ඉල්ලුවේ මේකටද.. හිකිස්‌

    පිස්සු ආ මේවා දකිද්දී.... :)

    ReplyDelete
    Replies
    1. ඔවු, පස්සේ මම මරේගෙන් ඉල්ලගත්තා... :D

      Delete
  12. දෙමල ‍වගේ බං O.o

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හිටිය නම් පස්ට ආතල්... :D

      Delete
  13. එල එල මම නම් මේක මුල ඉඳන්ම දැනං හිටියා

    ReplyDelete
    Replies
    1. හික් හික්.. පල යන්න... :D

      Delete
  14. කමෙන්ට් නොකලට මාත් මේ පින්තූර සමහරක් නම් දැක්කා.. මොනවා උනත් සිරාම මාර්කටිං පාරක් දිලා තිබ්බේ..

    ReplyDelete
  15. මරු මරු !!!
    මාත් බැළුවා ඒ දවස්වල ජුලි මාසේ මොකෑ උනේ කියලා.

    ReplyDelete
  16. සෝරෝ මේකෙන් 5ක් විතර හැදුවේ උඹනේ මචන්..,
    මම හැදුවේ ඩිසයින්ස් 7යි..!
    යකෝ ඒ ගැනත් දාපන් මල්ලී..! :D :D :D
    මරු කාලේ අප්පා..!
    රේඩියෝව නගා සිටවපු කාලේ ගත්තු ආතල් ආයි කවදා ගන්නද නේ..??

    ReplyDelete