මේ ලෝකයේ මෙතෙක් බිහි වූ කිසිම සත්ත්වයෙක් සර්ව සම්පූර්ණව බිහිවී නැතැයි මා සිතන අතර එය එසේ යැයි මම විශ්වාස ද කරමී.. වැඩි විස්තරයක් අවැසි නොවේ.. මන්ද යත් මම ද දෘශ්යාභාධිතයෙක් මී.. එනිසා උපැස් යුවලක් පළඳිමි.. මෙය සුලභ තත්ත්වයක් මෙන්ම උපැස් යුවලක් පැළඳූ පමණින් යම්තාක් දුරට සුවයක් ලබාගත හැකි වුවත් අද නිරතුරුවම මගතොට දී හමු වන පිරිසෙයින් 50% කට ආසන්න ප්රමාණයක් මෙවැනි හෝ තත්ත්වයකට මුහුණ දේ..
මට අද මෙවැනි දෙයක් ලියන්න හේතු වුනේ, බස් බ්ලොග් සතිය ඊයෙන් (30-01-2011) ඉවර වුනත් අද විශේෂ බලොග් දවසක් විදියට නම් කරලා තියෙන නිසා..
ඒ අපේ ඉලංදාරියා වෙනුවෙන්.. අප ඔහුගේ නිහඬ බව බිඳින්නට ඔහුට සවියක් වෙමු.. ඔහු අප ළබැඳි සහෘදයෙකි.. ඔහු වෙනුවෙන්අපිට කළ හැකි දේ බොහෝ වේ..
සිහින සයිබර් උළෙලට ලැබෙන ආධාර මුදලින් ඉතිරි වන සියළුම මුදල් ඔහු වෙත ලබා දීමට දැනටමත් තීරණය කර ඇති බව සඳහන් වේ..
දුකා අයියා ද මේ වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් සංවිධානය කර ඇති බව දක්නට ලැබේ..
ඉතින් ඉලං මචෝ..... උඹ තනි වී නැති බව දැන් උඹට පෙනෙනු ඇත.. මේ මොහොතේ අප සැවෙම උඹ සමග සිටිනවා සේම මින් ඉදිරියට ද උඹ සමඟම රැඳෙනු ඇත..
උඹේ මේ කෙටි සටහන් හරිම හෘදයංගමයි මල්ලියේ...!!
ReplyDeleteමට දැනෙන විදියට ලිවුවේ තිස්ස අයියේ... අනිත් එක අපේ එකෙක් තනි කරන්න පුළුවන්ද අපිට..
ReplyDeletePromote The page that decided to him too : httP://j.mp/dilum
ReplyDeleteස්තූතියි බිංකු අයියා.. මම ලිංක් එක දැම්මා පෝස්ට් එකට....
ReplyDeleteමොනවහරි දෙයක් කරන්න ඕනේ. මොකද ඒ අපේම සහෝදරයෙක් හන්දා.
ReplyDeleteඔවු ඔවු.. අනිවාර්යෙන්ම අපි ඌට හයියක් වෙන්න ඕනි...
ReplyDeleteබැරි නෑ. එකතු වෙමු
ReplyDeleteකියන්න දෙයක් නෑ සෝරෝ අයියා.....අපි පෙල ගැහිලා නේ ඉන්නේ...කොහොම හරි ගොඩ දානවා.....
ReplyDeleteඅපි අනිවා ඉන්නවා ඉලං එක්ක....ඌ අපේම සහෝදරයෙක්....
ReplyDeleteමල්ලී ගොඩාක් හිතට දැනෙන්න ලියපු පොස්ට් එකක්.
ReplyDelete@රොබින් / රත්ගමයා / ෴ හසියා ෴ - අනිවා මචංලා..
ReplyDelete@ගල්මල්-Coral - මට දැනෙන විියට ලිවුවේ අයියේ.. ස්තූතියි ආවට මේ පැත්තේ..