Sunday, March 20, 2011

අනුවර්තන සහ පරිවර්තන අතර වෙනස..

මේ දවස් ටිකේම දැම්මේ හෙළිකොප්ටර් ගැන නිසා ඔන්න අද දාන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්..

අපේ කස්ටිය ඉතිං බ්ලොග් කියවනවා වගේම පොත් එහෙමත් කියවනවා ඇති නේද.. පොත් කිවුවම ඉතිං එක එක කාණ්ඩ වලට අයිති පොත් තියෙනව නේ..