Monday, February 4, 2013

ජාතික කොඩිය නිසි අයුරින් භාවිතා කරමු..


1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුන අතර 2013 වසරේදී මේ මොහොතේ දී අප සමරන්නේ 65 වන නිදහසේ අභිමානයයි. නමුත් මේ මොහොත වන විට නිදහස සැබෑ වශයෙන් අප හට අත්විඳීමට ලැබෙනවාද නැද්ද යන්න පිළිබඳ ගැටළුවක් ඇති අතර මා උත්සාහා දරන්නේ ඒ පිළිබඳ විග්‍රහයක් කිරීමට නොව.