Thursday, May 19, 2011
උඹ නැති පාළුව දැනේවි සදා...
ජී
විතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක්.. වෙලාවකට සතුටක් දැනෙන කොටම ඒක ඉවර වෙන්නේ දුකකින්.. සතුටක් දැනෙන කොට ඒක උපරිමෙන්ම නොවිඳ ඉන්නත් දුකක් දැනෙන කොට අඬන්නේ නැතුව ඉන්නත් මට හැකියාවක් නැත්තේ මම තාමත් පෘතග්ජන මිනිහෙක් නිසා වෙන්න ඇති..
ඉතිරි ටික
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)