අම්මෝ සෑහෙන්න කාලෙකින් මට මගේ බ්ලොග් එක මතක් වුනා.. එහෙම කිවුවට මොකෝ මතක් වෙනවා හැමදාම.. ඒත් ඉතිං කම්මැළිකම හැම එකටම වඩා ලොකුයි නේ.. ඒක නිසා අර මොකාද එකා වගේ බ්ලොග් කියව කියව විතරක් හිටියා.. මේ ඉතිං අවුරුදු මාසේ නේ.. කට්ටිය ඉතිං ජයට අවුරුදු සමරන්න හිතං ඇති නේ.. එළ එළ හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කියලා මුලින්ම ප්‍රාර්ථනා කලා ඔන්න එහෙනම්..