අද උදේ මූණු පොතේ රවුමක් දාන වෙලාවේ සයිඩ් එකෙන් වැටුනා පරණ ෆොටෝ ටිකක්.. ඒවගේ තිබුනේ මළකෙළියයි ජූලි 04 කියල අමුතුම විදියට මාකටිං පාරක් දාපු පේ බස් රේඩියෝවේ නිල ආරම්භය.. ඒ ෆොටෝ වල තිබුන දේවල් සහ කමෙන්ට් දැක්කම සිරා ආතල් එකක් ගත්ත ඒ කාලෙට ආයෙත් ගියා.. හප්පා පිස්සු කොර සීන් එකක් ඒක නම්..
මෙන්න මේක තමා මුලින්ම දැම්මේ.. (17 June 2011)
මෙන්න ඒකේ කමෙන්ට් ටික..
- You and Gehan Chandika Wickz like this.
Gehan Chandika Wickz ෂූවර් එකටම 2500hp පවර්ෆුල් එන්ජිමක්. :D ඒවා තමා මහපොලව දෙදරවාගෙන එන්නේ :D
17 June 2011 at 18:08 · · 2
Champika Prasanna ලංකාවට භූමිකම්පා එනවගක් දැනට ඔය විශේෂ අඥයින් කියා නැත.
18 June 2011 at 21:02 · · 1
මෙන්න දෙවෙනි එක.. (18 June 2011 )
මෙන්න ඒකේ කමෙන්ට් ටික..
Angel Shanu මොන වෙඩිමක්ද මන්දා ඇහුවාට කියන්නෙත් නෑ
යුරේකා ! යුරේකා ! යුරේකා
හසී ගානේ අපිට ලන්ච් එකක්වත් අරන් දෙන එකලු මේ
18 June 2011 at 11:10 ·
Janith Ayemal mokakda appa me mala keliya..... mokak unath enna wenne nethi eka gana nam dukay ithin....
18 June 2011 at 15:19 ·
Kosala Senevirathne ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු! දැන්වත් කියාපල්ලකෝ මේ මොකද්ද කියලා??
19 June 2011 at 00:06 ·
Gehan Chandika Wickz ඕන බනිසක් ඕන කෙහෙලක් කියලා බලා ඉමු. අවුවයි වැස්සයි හසීගෙ මගුලයි කිවුවලු :D
19 June 2011 at 00:10 · · 1
Eranda Senanayake හික් හික්.. නෑ නෑ මාරයියේ චීත්ත සැට් එක ගැන අහගන්න ;-D
19 June 2011 at 00:25 · · 1
Kushan Wanniarachchi මං තාම කට ඇරියේ නෑ හරිය... මොන හත්තිලව්වක් හරි කමක් නෑ විගහට කියපංකෝ... :-) හරි අපිත් ඕන ගේමකට ඔට්ටුයි ;-)
19 June 2011 at 09:34 · · 1
Pravin Indranama Mama outstation inne. Indapalla mamath signal thiyena isawuwakata enakan :-P
19 June 2011 at 16:07 · · 1
මෙන්න තුන්වෙනි එක.. (20 June 2011 )
මේ ඒකේ කමෙන්ට් ටික..
- 2 people like this.
Wap Nishantha දැන් නම් ඇති ඉවසුවා හොඳටම .... අයේ පින්තූර මාරු කලොත් මං මාරු වෙනවා මෙතනින්
20 June 2011 at 12:32 · · 1
මේක තමා හතරවෙනියට දැම්මේ.. (21 June 2011)
මේ ඒකේ කමෙන්ට් ටික..
ඊට පස්සේ දාපු එක.. (22 June 2011)
මේ ඒකේ කමෙන්ට් ටික..
Pavithra Weerapperuma හුහ්.. ඉවසුවා ඇති.... කින්ඩි දානව කියල මෙහෙමත්..../ ග්ර්ර්ර්ර්...
ඔච්චර අඟේ නොකර කිවකො මොකෑ වෙන්ඩ යන්නෙ කියල...
22 June 2011 at 21:49 ·
Kosala Senevirathne මල කෙලියක්නෙ මේක! දැන් කට්ටිය කට පරිස්සම් කරගන්නවා හොඳයි..එන පොට හරි නෑ.. :P
22 June 2011 at 22:50 · · 1
ඊට පස්සේ මේක.. (23 June 2011 )
මේ ඒකේ කමෙන්ට් ටික..
Pavithra Weerapperuma ඉවසීමේ මෙවුව එක පනින්නෙ මේ වෙලාවට තමා අක්කෙ.... පොටො මාරු කර කර අපේ කුහුල අවුස්සනවා.. ඒමදිවට තව 11යිලු තියෙන්නෙ.. හරියට පොඩි කාලයක් වගේ...
23 June 2011 at 13:11 · · 1
Chaturanga Kasun Bamunusinghaඅම්මප..අපිත් බ්ලොග් එකට නම් දා ගත්තා..හික්
ඒත් දන්නේ නෑ මේ මොකක්ද කියල තාම...!!!!
23 June 2011 at 13:13 · · 1
Lasitha Benaragama මොකද්ද මේ දැන් මේකට කමෙන්ට් එකක් දාන්නත් බයයිනේ.. ඇයි පහුවදා ඉවෙන්ට් පින්තූරෙට ඒක යනවානේ.. හික් හික්...
23 June 2011 at 13:14 · · 4
මෙන්න හත්වෙනි එක.. (24 June 2011)
මේ ඒකේ කමෙන්ට් ටික..
Pavithra Weerapperuma කින්ඩි දැම්ම ඇති අක්කේ.. මටනම් දැන් හොදට මලැ පැනල ඉන්නෙ....
24 June 2011 at 13:14 · · 1
Pavithra Weerapperuma හැක් හැක්.. ඔස්ටියෝපොරෝසිස් ලියද්දි කොම්බුව වැදිල නෑ....
24 June 2011 at 13:17 · · 1
Pavithra Weerapperuma අඩේ ඒකත් පට්ටනේ.. ඔනි එකෙක්ගෙන් බඩ්ඩක් උස්සල කොම්බුව අයින් කොරානම් ඒක අපේ බඩ්ඩක්.. හැක් හැක්...
24 June 2011 at 13:21 · · 2
Pavithra Weerapperuma හැක් හැක්... ඔව් ඉතින් වැපා අයියේ.. කොම්බුව මං අයින් කොරානේ.. හැක් හැක්....
හසි අක්කත් කෙලියක් කෙලියක් කිය කිය ඉදල කසුන්ගෙ බඩ්ඩට කෙලිය නේද???
24 June 2011 at 13:25 · · 1
මේක තමා අටවෙනි එක.. (28 June 2011 )
මේ ඒකේ කමෙන්ට් ටික..
Anushka Lakmal උබලා මගෙන් දෙකක් අහගන්නවා දැන්..! @@#@$ යකෝ අපේ මලත් විකසිත වෙනවා..!!
28 June 2011 at 09:15 · · 1
Hashika Hettige මේකේ වෙන්නේ 4 නිසා.. අර ඩොකි මගේ එකවුන්ට් එක හැක් කරලා එයා තමා මෙව්වට වග කියන්න ඕන....
28 June 2011 at 09:18 ·
Milush Randima ඒකනේ බං අපේ පැත්තෙත් එහෙමයි කියන්නේ.... මොතන මොකක් හරි කුජීත වැඩක් වෙන්න වගේ හදන්නේ.... :D
28 June 2011 at 09:18 ·
Hashika Hettige අපෝ ඒ අක්ෂරේ සමඟ සම්බන්ධයක් නොමැත.. බලන්න ලසිත අයියේ මේ ඩොකි කරන වැඩ
28 June 2011 at 10:00 · · 1
චතුෂ තුෂර කුමාර හැබැයි පුතේ ජූලි 4 වෙනිදට ඩොකීට වෙන දේ ඩොකී දන්නෙත් නැහැ..එදාට තමා අපි මල කෙලිය කියන වචනේ තේරුම ඩොකියට කියා දෙන්නේ..සොරිම තමා..
28 June 2011 at 10:09 · · 5
Amila Bandara ඇත්තටම මටත් පොඩ්ඩක් ක්රැක් වගේ මේක දැකලම.. මාර කුතුහලයක් තියෙන්නේ
28 June 2011 at 11:10 · · 1
Nalin Kariyawasam මම නම් දන්නවා කවුද මෙකෙ පිටිපස්සෙ ඉන්න අය කියලා නියම වෙලවට ඔක්කොම එලි කරනවා
28 June 2011 at 13:35 ·
Lishan Puwakovita මට හිතෙනවා හසී කියන්නේ මොකක් හරි අඩුරුසමාන බලවේගෙක බළල් අතක්දැ කියාලා..!!
28 June 2011 at 14:12 ·
Nalin Kariyawasam අ අ අ එක මම හිතන්නේ දන්නා අය ඉන්නේ දෙතුන් දෙනෙක් ඉවසා වදාරන්න
28 June 2011 at 19:22 ·
ඊට පස්සේ මේක.. (29 June 2011)
මේ ඒකේ කමෙන්ට් ටික..
Udith Ishara Madusanka දැන් නම් මේ වැඩේ හරි යන්නේ නෑ, මොකක්ද කියලා නිකන් පොඩි මෙව්වා එකක් දෙන්න බැරිද
29 June 2011 at 17:44 · · 1
ඊට පස්සේ.. (30 June 2011)
මේ ඒකේ කමෙන්ට් ටික..
Milush Randima හුටා........
පහන් පොඩිකාලේ ෆොටෝ එකක් හොයාගත්තේ කොහොම ද... :D
30 June 2011 at 14:05 · · 1
Pahan Sarathchandra හපෝ කටවල් පරිස්සං කරගනිල්ලා. අපේ ප්රකාස විකෘති කරලා මුං කාටුං හදනවෝ...
30 June 2011 at 20:58 · · 2
මලකෙලියට 1000ක් එනවලු ඔන්න.. (30 June 2011 )
මේ ඒකේ කමෙන්ට් ටික..
- You, Wap Nishantha and Buddhika Thambugala like this.
Amila Bandara දැන්වත් කියපල්ලකො බොලල්ලා මොකද්ද මේ ඉලව්ව කියලා.. ඇයි යකුනේ සහභාගි වෙන උන්ටවත් මේ ගැන අදහසක් නෑ නේ.. :P
30 June 2011 at 15:45 · · 1
තව දවස් තුනයි ලු.. (1 July 2011 )
මේ ඒකේ කමෙන්ට් ටික..
මේ අන්තිම එක.. තව දවස් දෙකයි ලු.. (2 July 2011)
මේ ඒකේ කමෙන්ට් ටික..
Pavithra Weerapperuma අන්න අදහස.. පොරව දැක්කම පේනවනේ.. ඩයල් එක මොන වගේද කියල.... ඇනිමු ඇනිමු....
2 July 2011 at 19:39 ·
මම උඩම :D
ReplyDeleteඒකත් පටං අරං තියෙන්නේ කෝච්චියකින්මයි.... :D
Deleteමූ පටන් අරන් අර මඩයා වගේ එහෙන් මෙහෙන් එකතු කරගෙන පොස්ට් දාන්න :-D
ReplyDeleteනෑ යකෝ උදේ අහම්බෙන් දැක්කේ මේ ෆොටෝ ටික.. ඒ වෙලාවේ ලිංක් එක සේවු කරගන්න බැරි නිසා තමා උඹගෙන් ඉල්ලගත්තේ... :D
Deleteමූත් පටං අරං තියෙන්නේ. තව පෝස්ට් ඕන්නං කියපං සොරා අපි ලියලා දෙන්නම් :D
Deleteහා.... :D
Deleteඅප්පා..... රුපයි, කොමෙන්ටුයි කියෙව්වහම මගේ මොළෙත් උතුර දකුණ මාරුවුනා... මොකක්දැ හැබෑට මේ ???????
ReplyDeleteබස් රේඩියෝවේ නිල ප්රචාරණය මචං... :D
Deleteකොහෙද ඉතිං . . . මුං අහනව කියලැයි බස් රේඩියෝ
Deleteඋඹ අහනවනේ ඌටත් එක්කම... :D
Deleteහික් හික් හික්...අනේ බස් වල ගිය කමෙන්ට් ටිකත් දාන්න අයියා....
ReplyDeleteහපෝ ඒවා දාන්න බෑ.. දැං ඒවා හොයන්නත් නෑ කොහොමත්... :D
Deleteරේඩියෝ.. බස් රේඩියෝ..
ReplyDeleteසිංදු කෝටියයි ජොකියො රාසියයි... :D
Deleteකවදාවත් අහලා නෑනෙ..
ReplyDelete--
හරී
http://dreamsofharee.blogspot.com/
--
අදම අහන්න ගන්න... :)
Deleteපට්ට පට පට පටෝං.........
ReplyDeleteඑල කිරි...
Deleteඅපි එකතු වෙලා කරපු සාර්ථකම වැඩක් බන් මේක,, ඒ තරමටම ලස්සනට ගිය වැඩක්,ඒ වගේ අත්දැකීම් ආයේ ගන්න වෙන එකක් නෑ බන්
ReplyDeleteමතක් වෙනකොටත් ආතල්... :D
Deleteඅපි ඒක නම් කරපු විදිය නොකියා ඉමු නේ... :)
ReplyDeleteහික් හික්... :D
Deleteමාර මා(ර්)කටිං පාර දරුවෝ... සිරා !!! එල !!! කොර !!!
ReplyDeleteපික්ෂු හැදෙනවා... :D
Deleteඅනිවා මේක සිරාම වැඩක් උනා.. මගෙන් ලින්ක් ඉල්ලුවේ මේකටද.. හිකිස්
ReplyDeleteපිස්සු ආ මේවා දකිද්දී.... :)
ඔවු, පස්සේ මම මරේගෙන් ඉල්ලගත්තා... :D
Deleteදෙමල වගේ බං O.o
ReplyDeleteඒ කාලේ හිටිය නම් පස්ට ආතල්... :D
Deleteඑල එල මම නම් මේක මුල ඉඳන්ම දැනං හිටියා
ReplyDeleteහික් හික්.. පල යන්න... :D
Deleteකමෙන්ට් නොකලට මාත් මේ පින්තූර සමහරක් නම් දැක්කා.. මොනවා උනත් සිරාම මාර්කටිං පාරක් දිලා තිබ්බේ..
ReplyDeleteඔවු ඔවු.. :D
Deleteපට්ට පට්ට!
ReplyDeleteමරු මරු !!!
ReplyDeleteමාත් බැළුවා ඒ දවස්වල ජුලි මාසේ මොකෑ උනේ කියලා.
සෝරෝ මේකෙන් 5ක් විතර හැදුවේ උඹනේ මචන්..,
ReplyDeleteමම හැදුවේ ඩිසයින්ස් 7යි..!
යකෝ ඒ ගැනත් දාපන් මල්ලී..! :D :D :D
මරු කාලේ අප්පා..!
රේඩියෝව නගා සිටවපු කාලේ ගත්තු ආතල් ආයි කවදා ගන්නද නේ..??