Thursday, June 17, 2010

අද විභහගේ..


අද මට විභහගේ.. විෂයන් දෙකක්ම තියෙනව අද..
පාඩම් කරපු ඒවා මතකත් නැ දැං..
ඒ උනාට අතාරින්නෙ නැ.. ලියනව කොහොම හරි..
ලියල නවතින්නෙත් නැ අනිවා පාස් වෙනවා..

තව එක අවුරුද්දයි තියෙන්නේ..
මේ විභහගේ පාස් උනාම සෙමෙස්ට්‍රි එකයි තියෙන්නේ...
ඊට පස්සේ මගේ නමේ අන්තිමට කැල්ලක් එනව..
එතකොට මමත් පොරක්.. [හික්ස්].. ඇඬෙනවා මතක් වෙනකොටත්..

ඔන්න එහෙනම් මම යනවා.. ආයෙත් තියෙන්නෙ 23, 24

5 comments:

  1. ජයෙන් ජය නුබට....


    මගෙන් සුබපැතුම්....

    ReplyDelete
  2. දැන් නම් විභාගේ ලියලා ඉවර ඇති.. එත් මමත් සුබ පැතුවා පරක්කු වෙලා හරි ඔන්න... මොකක්ද ඇත්තටම ඔය විභාගේ?

    ReplyDelete
  3. @ඉලංදාරියා - ස්තූතියි සහො..

    @හසී - නැ අනේ දැන් තමයි ඉවර උනේ..ස්තූතියි ඔයාගේත් සුභපැතුමට...

    ReplyDelete
  4. එළ එළ අයියා නමේ අග්ගිස්සට ඉංග්‍රීසි අකුරු දෙක තුනක් එල්ල ගන්න එක කොච්චර දෙයක්ද ?

    ReplyDelete
  5. දැන් විභාගේ ඉවර ඇති. නමේ අග කෑල්ල හරිද?

    ReplyDelete