Thursday, June 17, 2010

අද විභහගේ..


අද මට විභහගේ.. විෂයන් දෙකක්ම තියෙනව අද..
පාඩම් කරපු ඒවා මතකත් නැ දැං..
ඒ උනාට අතාරින්නෙ නැ.. ලියනව කොහොම හරි..
ලියල නවතින්නෙත් නැ අනිවා පාස් වෙනවා..

තව එක අවුරුද්දයි තියෙන්නේ..
මේ විභහගේ පාස් උනාම සෙමෙස්ට්‍රි එකයි තියෙන්නේ...
ඊට පස්සේ මගේ නමේ අන්තිමට කැල්ලක් එනව..
එතකොට මමත් පොරක්.. [හික්ස්].. ඇඬෙනවා මතක් වෙනකොටත්..

ඔන්න එහෙනම් මම යනවා.. ආයෙත් තියෙන්නෙ 23, 24