සිංහළ දමිළ අළුත් අවුරුද්දත් ගෙවිලා ගිහින් දැං ඔන්න වෙසක් පෝයත් එනවා.. අපේ රට වගේ බෞද්ධ රටවල් වලට සෑහෙන්න වැදගත් වෙන පෝයක් තමා වෙසක් පෝය කියන්නේ.. මම ඉතිං ඒක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. මේ බ්ලොග් කියවන හැම දෙනාම වැහි දවසකට හරි ඉස්කෝලෙකට ගිහින් තියෙනව කියල හිතනවා... :D