Thursday, February 16, 2012

මළ කෙළියයි ජූලි හතර සිහි වුනා..

ද උදේ මූණු පොතේ රවුමක් දාන වෙලාවේ සයිඩ් එකෙන් වැටුනා පරණ ෆොටෝ ටිකක්.. ඒවගේ තිබුනේ මළකෙළියයි ජූලි 04 කියල අමුතුම විදියට මාකටිං පාරක් දාපු පේ බස් රේඩියෝවේ නිල ආරම්භය.. ඒ ෆොටෝ වල තිබුන දේවල් සහ කමෙන්ට් දැක්කම සිරා ආතල් එකක් ගත්ත ඒ කාලෙට ආයෙත්  ගියා.. හප්පා පිස්සු කොර සීන් එකක් ඒක නම්..

Sunday, February 12, 2012

සෝරෝ [04 කොටස - ඔන්ලයින් රේඩියෝව සහ අවසානය..]

ශ්‍රී චැට් එක හරහා අන්තර්ජාලයට සම්භන්ධ වෙලා පස්සේ Zoro කියලා නමකුත් දාගෙන පස්සේ බ්ලොග් එකකුත් අටවගෙන ඊට පස්සේ එතනින් එහාට ඇති වුන යාලුකමේ ප්‍රථිපලයක් විදියට ගූගල් බස් පදින්නත් පටං අරගත්ත නේ..

Thursday, February 2, 2012

සෝරෝ [03 කොටස - බස් පදින්න පටංගත් හැටි..]

න්තර්ජාලෙට සම්භන්ධ වෙලා මුලදී වෙන නමකින් ඇවිත් පස්සේ Zoro වෙලා  චැට් වල ෆෝරම් වල ඉඳලා අන්තිමට බ්ලොග් උණකුත් හැදුන නේ Cleo අක්ක නිසා.. ඔහොම බ්ලොග් උණ හැදුනට පස්සේ Cleo අක්කගෙන් අහගෙන බ්ලොග් එක හදාගත්තා.. ඕකට නමක් දාන්න ගිහිං තමා ඊළඟ කට්ට කෑවේ.. කල්පනා කරලා කල්පනා කරලා දාගත්තා නමක්..