Wednesday, April 27, 2011

අහෝ.... උන්ට දුකකි, අපිට සතුටකි, - ආතල් ඛේදවාචයක්...

ඔන්න අද මම කියන්න යන්නේ පොඩි කථාවක්.. කථාවක් කිවුවට ආතල් සීන් එකක්.. මේ දැන් සුට්ට වෙලාවකට කලිං තමා සීන් එක වුනේ..

අද (27/04/2011) මගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෙක් බැන්දා.. ඒ කිවුවේ කසාද බැන්දා.. නැත්තං කොමෙන්ට් වලින් අහනව නේ ගහේද බැන්නේ, ලනුවෙන්ද බැන්දේ, මොන ගහේද බැන්දේ... යනාදී වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න වැලක්... :D