Wednesday, May 26, 2010

කෝඩුකාරයි මම...


අලුතෙන් පටන් ගත්ත ඔන්න මම බ්ලොග් එකක්.. හැබැයි මුලින් මොනවා ලියන්නද කියලා හිතාගන්න බැ... ම්ම්ම්... ආහ් අමතක වුනා නේ..

හෙට වෙසක් පෝය නේ.. ඔන්න අපි යාලුවො කට්ටියක් එකතු වෙලා සිරීපාදේ කරුණා කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ... අද හවස 5.00 විතර තමයි මෙහෙන් යන්න හිතාගෙන ඉන්නේ.. 5.00 කිවුවට 6.00 විතර වෙයි ගමන පටන් ගන්නකොට...

මම නම් මිට කලින් ගිහින් නැ ඔන්න සිරීපාදේ... ඒ කියන්නේ මම කෝඩුකාරයෙක් හී හී..

මේක කියවන ගොඩාක් අය මම හිතන්නේ මීට කලින් එක සැරයක් හරි කරුණාකරල ඇති නේ.. ඒ අතින් මම දුප්පත්..

ඔන්න එහෙනම් අපි යනවා ගිහින් ඇවිත් විස්තර දාන්නම්...

6 comments:

  1. තෙරුවන් සරනින් පරිස්සමින් ගිහින් එන්න.....මේ අවාරෙනෙ......පරිස්සමින්........

    ReplyDelete
  2. ah naaki sooro....balagena idi katu ehema enagannawa neweyi....

    ReplyDelete
  3. පරිස්සමින් ගිහින් එන්න

    ReplyDelete
  4. සුබ ගමන් ............ මචෝ .......

    ReplyDelete
  5. කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි.

    ReplyDelete
  6. @ඉලංදාරියා - අවාරෙ කියන්නෙ පිස්සු හැදෙනවා.. වහිනවා අම්බානකට...

    @ගීත් - පිස්සුද අපි එහෙමත් ඇනගන්නවද...

    @හසී - ඔන්න ආවා...

    @වැප් - ගිහිල්ලත් ආවෝ...

    @හසිත - කරුණාවයි කරුණාවයි...

    ReplyDelete