tag:blogger.com,1999:blog-5152266261479096473.post7680560034014965529..comments2023-10-12T16:53:46.909+05:30Comments on සෝරෝගේ ලට පට...: පරිස්සමෙන්....!!සෝරෝhttp://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5152266261479096473.post-54456386053527567932012-11-11T21:24:14.680+05:302012-11-11T21:24:14.680+05:30අම්බෝ මාස ගානකට පස්සේ මෙහෙට ආවහම මෙහෙ වෙලා තියෙන ද...අම්බෝ මාස ගානකට පස්සේ මෙහෙට ආවහම මෙහෙ වෙලා තියෙන දේවල්......
අනේ මන්දා මෙලෝ සසරක් නොතේරෙමි ......
රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-31958978120746786492012-07-30T00:44:52.976+05:302012-07-30T00:44:52.976+05:30O_o..O_o..Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-29637391863400059132012-06-16T16:58:38.251+05:302012-06-16T16:58:38.251+05:30පුද්ගලයා දනිමි. මාවද ඒ පිළිඹඳ දැනුවත් කල වෝර්න් කල...පුද්ගලයා දනිමි. මාවද ඒ පිළිඹඳ දැනුවත් කල වෝර්න් කල කීපදෙනාට තුති.තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-61787103080489086522012-06-08T16:52:38.343+05:302012-06-08T16:52:38.343+05:30@පබලු - කිට්ටුවෙන්ඇසුරු කරන අය නම් ඉතිං පෞද්ගලිකව ...@පබලු - කිට්ටුවෙන්ඇසුරු කරන අය නම් ඉතිං පෞද්ගලිකව දැනුවත් කරන්න ඕන නෑ. එයාලා දන්නවා හැටි.. :D

@දුකා - :D

@Sammani - පහු වෙලා හරි දැනගත්ත එක වටිනවා ඉස්සරහට. ඔබටත් ජය වේවා..!!

@නිශාන් - උඹ දන්නේ නැද්ද. කොයිකටත් පරිස්සම් වෙලා හිටු..

@හිම කුමාරි - අන්න ඒක හොඳා..

@ගෝල්ඩ් ලීෆ් - උඹේ වාසනාවට උඹ බේරුනා..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-16268202823861038902012-06-07T17:00:19.204+05:302012-06-07T17:00:19.204+05:30කලින් වතාවක මටත් කීප දෙනෙක්ගෙන් වෝර්නින් කෝල්ස් ආව...කලින් වතාවක මටත් කීප දෙනෙක්ගෙන් වෝර්නින් කෝල්ස් ආවා...!Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-41202849215933746742012-06-01T16:33:24.279+05:302012-06-01T16:33:24.279+05:30මටනම් අගක් මුලක් සිතාගත නොහැක..
කෝකටත් පරෙස්සම් වෙ...මටනම් අගක් මුලක් සිතාගත නොහැක..
කෝකටත් පරෙස්සම් වෙන්නම්කො..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-28546871986999912912012-05-31T19:35:18.526+05:302012-05-31T19:35:18.526+05:30අනේ බන් මං දන්නේ කොහොමද කවුද කියලා? ඒ මමද?(මම නම් ...අනේ බන් මං දන්නේ කොහොමද කවුද කියලා? ඒ මමද?(මම නම් එහෙම නැහැ හැබැයි) එහෙම හරි කමක් නැහැ කෙලින්ම කියපන්කොNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-30082387098782879492012-05-31T13:54:10.425+05:302012-05-31T13:54:10.425+05:30බ්ලොග් අවකාශේ මෙහෙම දේවලුත් සිදුවෙන බව ඇසුවේ අදය.....බ්ලොග් අවකාශේ මෙහෙම දේවලුත් සිදුවෙන බව ඇසුවේ අදය...

වැරදි කරපු කෙනෙකුට කවදාහෝ දඩුවම් ලැබෙන බව ස්තිරය..

ඔබට ජයෙන් ජය !!!Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-67982154711849945892012-05-30T17:41:21.300+05:302012-05-30T17:41:21.300+05:30hhhmmmmmmmhhhmmmmmmmදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-8579766875904295072012-05-30T16:41:40.581+05:302012-05-30T16:41:40.581+05:30මොකක් නමුත් බරපතල දෙයක් කියල නම් තේරෙනවා.කාටහරි අහ...මොකක් නමුත් බරපතල දෙයක් කියල නම් තේරෙනවා.කාටහරි අහු උනා නම් ඒ කෙනා ගේ පෙරවෙරදිත් තියනව නම් ප්රසිද්දියේ නම කියන්නේ හරි වුන දේ කියන්නේ හරි නැති නම් ඒ කෙනා කිට්ටුවෙන් ඇසුරු කරන අයට පවුද්ගලිකව මේ ගැන දැනුවත් කරනව නම් හොදයි කියල මට හිතෙනවා.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-74715766968041302272012-05-30T14:57:21.433+05:302012-05-30T14:57:21.433+05:30@සාතන් - උඹ දන්න කෙනෙක්ම තමා. ඉවසපං ඉවසපං දැනගන්න ...@සාතන් - උඹ දන්න කෙනෙක්ම තමා. ඉවසපං ඉවසපං දැනගන්න ලැබේවි..

@මධුරංග - සැඟවුන අමුත්තා ඉදිරියේදී එළියට එයි. පරිස්සමෙන් බලං ඉන්න..

@Dar[k] - උඹටයි මටයි එකම දේ හිතෙන දෙන්නෙක් මේ බ්ලොග් අවකාෂේ නෑ මම දන්න තරමින්. පුද්ගලික සම්භන්ධතා තිබුනා හේ නැතා හෝ ඒක උඹේ අදහස නේ. බලමු..

@අබීත - මොකක අවසානයක් එනකන් ද ඔයා බලං ඉන්නේ..?

@පිස්සා - බලං හිටියට කමක් නෑ පරිස්සමෙන් හිටපං උඹවත් අහුවෙන්න ගියා නේ ද..?

@බුරු අක්කා - ඒක හරි බුරු අක්කා. ඒ වුනාට මූන බලලා අපිට තීරණය කරන්න බෑ නේ මෙයාගේ යටි අරමුණ මොකක් ද කියලා..?

@සඳරු - හිතාගන්න බැරි වුනාට උඹ දන්නවා මේ කවුද කියලා. කෝකටත් පරීක්ෂාවෙන් ඉඳපං..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-17397159613388756602012-05-30T14:56:54.546+05:302012-05-30T14:56:54.546+05:30@නිම්ශා - ඒක ඇත්ත. අපිට අනිත් අය හදන්න බැරි නිසා අ...@නිම්ශා - ඒක ඇත්ත. අපිට අනිත් අය හදන්න බැරි නිසා අපි එයාලගෙන් ඈත් වෙන රක තමා කරන්න තියෙන්නේ..

@මාරයා - ඇයි බොල මට බැන්නේ.. :D

@නිශෘන් - උඹටත් හිතාගන්න බැරි ද කවුද කියලා..?

@දිනේෂ් - තේරුංගන්න පුළුවන් වෙයි ඉස්සරහට. කෝකටත් පරිස්සං වෙලා ඉන්න..

@හසී - දැං නං ඉස්තාසේ වහලා තියෙන්නේ. පිටිං එන්නත් බෑ පිටට යන්නත් බෑ.. :D

@වන්නි - උඹට මතක ඇති මම එතනදී කිසිම දෙයක් කිවුවේ නෑ මම ඒ සම්භන්ධව. මම එහෙම කලේ ඒ සීන් එකෙන් වත් හැදේවිද කියලා. ඒත් හැදුන්නෑ බං. හැදෙනකං අපිට බලං ඉන්නත් බෑ.

මම මෙයින් බේරුන එක මට සතුටුයි. ඒ වගේම තව කෙනෙක් අවුවෙන එක නවත්තන එකත් මගේ වගකීමක්..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-15121630036310647632012-05-30T13:28:13.463+05:302012-05-30T13:28:13.463+05:30හිතාගන්න බෑ මේ කියන්නේ කා ගැනද කියලා .. තුවාලේ තරම...හිතාගන්න බෑ මේ කියන්නේ කා ගැනද කියලා .. තුවාලේ තරම දන්නේ තුවාලේ තියන මිනිහා නිසා මම නම් උඹට උපදෙස් දෙන්න එන්නේ නෑ ...! උඹට හරියි කියලා හිතෙන දේ කරහංහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-32603468086858435702012-05-30T08:50:49.223+05:302012-05-30T08:50:49.223+05:30කට්ටියගේ කතා දැකලා මට මෙහෙම හිතුනා.
හොඳ යාළුවෙක්...කට්ටියගේ කතා දැකලා මට මෙහෙම හිතුනා.
හොඳ යාළුවෙක් කියන්නේ හදිස්සි අතමාරුවකට වගේ හා ඕනෙම දේකට එකට ඉන්න කෙනෙකුට. ඉතින් අනේ අපි නම් මුදල් ගාවගන්නේ නෑ කියන එක අස්සේ මට නම් හිතා ගන්න බෑ.
මම නම් ඕනේ තරම් යාලුවන්ට මුදල් දෙනවා. හදිස්සියක් වුනාම යාළුවෙන්ගෙන් මුදල් ගන්නවා. ඒත් එක වෙනසක් තියෙනවා. මට ඒක ආපහු දෙන්නත් මතක් වෙනවා. මගේ යාළුවෝ වුනත් එහෙමයි. එහෙම නොදී ඉන්න අය ගැනත් මතකයි. ඉතින් ආයේ කවදාවත් ඒ අය පාරේ හිඟාකෑවත් සල්ලි දෙන්නේ නෑ.
අනිත් එක බොරු කියලා මිනිසුන්ව රවටලා සල්ලි ගන්නේ නෑ. එක දවසක් මට මතකයි මෙතන ඉන්න කෙනෙක් මගෙන් ඇහුවා ඔයාට සල්ලි ප්රශ්න නේද කියලා මම කීව ඔව්. ලක්ශ වලින් 15ක් විතර සතියේ අග වෙද්දි ගෙවන්න ඕනේ කියලා. එයා එවෙලේ දුක් වෙලා මගේ අම්මෝ කීව හැටි මට අදටත් මතකයි.
එවේලේ මම එයාටත් කීවේ මට ඒ සල්ලි හොයන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. මම ඒක ලොකු ප්රශ්නයක් කරගන්නෙ නෑ කියලයි. තමන් ජීවත් වෙන විදිහ අනුව තමන් මිනිස්සු එක්ක ඉන්න විදිහ අනුව අපි අපි ගැන තියෙන විශ්වාසය අනුව ඕනෙම දෙයක් කරන්න පුළුවන්.
කාව හරි රවටලා/ වංචා කරලා මුදල් උපයන මිනිස්සු ලැජ්ජා නොවී ඉන්නේ කොහොමද කියලා මට හිතා ගන්නත් බෑ. අර උඩම කිවුවත් වගේ මුන්ට කොහෙද ලැජ්ජාවක්... ?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-71912537607919592122012-05-30T08:41:54.019+05:302012-05-30T08:41:54.019+05:30පෝස්ට් එක කියෙව්වා... මමත් අහපු දැකපු දේවල් කාලෙක ...පෝස්ට් එක කියෙව්වා... මමත් අහපු දැකපු දේවල් කාලෙක ඉදන් බලාගෙන ඉන්නෙ... ඕනයා ලියපු පෝස්ට් එක මතක් උනේ...

මම නම් යාළු කම් එක්ක මුදල් ගනු දෙනු පටල ගන් නෑ.. හොඳම යාලුවො කීප දෙනෙක්ට උදව් නම් කරල තියෙනව මුදලින්... එයින් පස්සෙ ඒ ගැන මතකයක් වත් නෑ උන්ට... හික් හික්... ආයෙ ඉල්ලන්නෙත් නෑනේ... ශේප්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-57766247064867079712012-05-30T06:34:45.358+05:302012-05-30T06:34:45.358+05:30Comment ekak nodhaa thawa duratath balaagena sitim...Comment ekak nodhaa thawa duratath balaagena sitimi. Awasaanaye comment karannata sithaagena sitimi.Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-42236205706335474772012-05-29T22:19:28.471+05:302012-05-29T22:19:28.471+05:30@සෝරෝ මන් හිතන කෙනා ගැනම වෙන්න ඕනේ.
මම නම් කියන්න...@සෝරෝ මන් හිතන කෙනා ගැනම වෙන්න ඕනේ.

මම නම් කියන්නේ තව එකම එක පාරක් දීලා බලමු කියලා
(මෙතන පුද්ගලික සම්බන්ධතා නිසා ඒ පුද්ගලයා පැත්තට කතා කරන්න යනවා කියලා වැරදියට හිතන්න එපා )Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-53743392988047739822012-05-29T22:02:42.032+05:302012-05-29T22:02:42.032+05:30කවුද සැඟවුනු අමුත්තා ???කවුද සැඟවුනු අමුත්තා ???සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-55082708884342732012-05-29T20:41:47.957+05:302012-05-29T20:41:47.957+05:30බුද්ධි ,
මන් නෙමේ ඕක කිව්වේ දෙසැම්බර් වල හම්බ වෙච...බුද්ධි ,
මන් නෙමේ ඕක කිව්වේ දෙසැම්බර් වල හම්බ වෙච්ච එක්කෙනෙක් .සමහර කෙසෙල් කන් හොරාට කලින් වැටත් පැනල DDDDD

හමුවෙලා පුද්ගලිකත්වය හෙලිවුනහම ලියන දේ අපි කියවන්නේ අර රාමුවේ ඉඳල . මන් ඉතින් ඔය ගැන කල්පනා කලහම මටත් හිතුන ඕකේ ඇත්තක් ඇති වග . හැබැයි ඉතින් සමහර මුනත් තහඩු දැක්කත් blog එක හොඳ හින්ද කියවනවා . මුණු පොතෙන් දැන ගැනීම ගැන නෙමේ මන් කියන්නේ . හැබහින් හමු වීම . මන් නම් හිතන් ඉන්නේ ඔය ලොකු රැස්වීම් වලට යන්නේ නැතුව ඉන්න . හැබැයි එහෙම හමු වීම ගැන පසුතැවිල්ලක් නැති අවස්ථාත් තියෙනවා . අපේ ඔබා මාමව හමු වීම වගේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-83235954273855120112012-05-29T20:23:14.373+05:302012-05-29T20:23:14.373+05:30අපිත් පරිස්සම් වෙනවා හොදයි. උබත් එහෙම වෙයන්
ජය !අපිත් පරිස්සම් වෙනවා හොදයි. උබත් එහෙම වෙයන්

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-7792978092754421042012-05-29T20:17:59.478+05:302012-05-29T20:17:59.478+05:30මමත් දන්න කෙනෙක් කිව්වට කිසිම අයිඩියා එකක් නෑ... බ...මමත් දන්න කෙනෙක් කිව්වට කිසිම අයිඩියා එකක් නෑ... බලමුකො, දන්න කෙනෙක් නම් කවදහරි මටත් මුණගැහෙයිද කියල :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-19876411776642213042012-05-29T20:10:40.143+05:302012-05-29T20:10:40.143+05:30සෝරෝ උඹට මතක ඇති, අපි හැමෝම ගොඩක් ආදරේ කරපු, ලස්සන...සෝරෝ උඹට මතක ඇති, අපි හැමෝම ගොඩක් ආදරේ කරපු, ලස්සනට තිබ්බ සයිබර් පවුලක් කැඩෙන්න ගියා එක පාරක් ඔය කියන ආකාරයේ දෙයක් නිසා. හැබැයි කැඩුනෙ නෑ. හැබැයි අර තිබ්බ ලස්සන නැති වුනා. එවෙලේ මම සහ අපි හිතා ගත්තා තව තව උදාහරණ ඉදිරයට එයි කියලා. මේත් ඒකේ තවත් එක දිගුවක් කියා මට හැඟේ...

වෙන කියන්න දෙයක් නෑ මචං! උඹ ඔයිං බේරිච්ච එක ගැන මට සතුටුයි මචං! ඕක හරියන්නැති වැඩක් නම් උඹ ඒක අත ඇරලා දාලා උඹ උඹේ ඉස්සරහා ටාගට් වලට පලයං. උඹ සාර්තක වෙයං.

අර කතාවක් තියෙනවනේ “උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ“ කියලා.

උඹට ජය!!!වන්නිhttps://www.blogger.com/profile/04145121395287826990noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-49390446552361528652012-05-29T19:32:52.058+05:302012-05-29T19:32:52.058+05:30ඕක තමා කියන්නේ ඉස්තාලේ වහපන් කියලා.. දැන් ඉතින් අස...ඕක තමා කියන්නේ ඉස්තාලේ වහපන් කියලා.. දැන් ඉතින් අස්සයා නැති උනාම මොකෝ කරන්නේ... හොයපල්ලාකෝ මේකාට අස්පයෙක් හික් හික් ;)

කියන්නට දෙයක් නැත. එල පොස්ටුවකි... සෝරෝට ජය වේවා!!!හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-19736635064241233502012-05-29T19:20:28.767+05:302012-05-29T19:20:28.767+05:30අපි ඕවට නෑ නෑ...අපි ඕවට නෑ නෑ...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-13528040738024911392012-05-29T19:20:12.649+05:302012-05-29T19:20:12.649+05:30සිද්දිය මටත් තේරුණේ නම් නෑ හරියටම.. මිනිස්සු විවිධ...සිද්දිය මටත් තේරුණේ නම් නෑ හරියටම.. මිනිස්සු විවිධාකාරයි කියනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com