tag:blogger.com,1999:blog-5152266261479096473.post6211898313043993213..comments2023-10-12T16:53:46.909+05:30Comments on සෝරෝගේ ලට පට...: අම්මේ ඔබ...සෝරෝhttp://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5152266261479096473.post-79076790568914085382012-01-08T14:08:33.498+05:302012-01-08T14:08:33.498+05:30සංගීත් ගේ නේද? මමත් ආස සිංදුව. මට මුලදී අහද්දි හිත...සංගීත් ගේ නේද? මමත් ආස සිංදුව. මට මුලදී අහද්දි හිතුනා ටිකක් ආත්මාරථකමී ගිතයක් නේද කියලා. බුදු වෙන්න එපා කියන නිසා.

පරක්කුවෙලානේ සෑමා මේ පැත්තට ආවේ. සෝරෝගේ අම්මාට මෙන්ම හැම අම්මා කෙනෙක්ටම නීරෝගි ජීවිතයකට ආසිරි.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-46442153298864696272011-10-20T21:42:22.991+05:302011-10-20T21:42:22.991+05:30අම්මාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා !
ක...අම්මාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා !

කෑම හරි නෑ කිව්ව නේද, ඕං බලාපං අභීතයියා උඹට අදිං පස්සෙ රංජුලා අක්කා උයාපු බත් මුලක් ගෙනැවිත් දෙන්නෙ නැද්ද කියල. ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-23691830243291705212011-10-18T14:37:24.139+05:302011-10-18T14:37:24.139+05:30මචන් කියන්න වදන් නැ...මචන් කියන්න වදන් නැ...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-49861176861374153312011-10-13T23:42:12.417+05:302011-10-13T23:42:12.417+05:30අපේ නොදැනුවත්කම් වලින් අපි අම්මලගෙ හිත් කොයි තරම් ...අපේ නොදැනුවත්කම් වලින් අපි අම්මලගෙ හිත් කොයි තරම් රිදවනව ඇද්ද? ඒත් එයාලට ඒව ගාණක් නෑ.. අපිව හදන්න එයාල ඊට වඩා දුක් විඳල හිත් වේදනා විඳල තියෙනවා...

කවදාවත් අපට බෑ ඒවට ගෙවන්න. සෝරෝගෙ අම්මටත් සුභ පැතුම්. දීර්ඝායු!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-19334548756051193322011-10-13T03:58:17.582+05:302011-10-13T03:58:17.582+05:30ඔන්න සෝරෝ අම්මගෙ උපන් දිනයට සිංහයගෙනුත් සුභ පැතුම්...ඔන්න සෝරෝ අම්මගෙ උපන් දිනයට සිංහයගෙනුත් සුභ පැතුම් .......!!!!!The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-70488856314766470652011-10-12T17:31:03.979+05:302011-10-12T17:31:03.979+05:30late wishes to mum n boy.
btw nice theme. love i...late wishes to mum n boy.
btw nice theme. love itBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-14511593913594255672011-10-12T10:34:01.069+05:302011-10-12T10:34:01.069+05:30අම්මාට සුභ උපන්දිනයක් වගේම දීර්ඝායුශ ලැබෙන්න කියලා...අම්මාට සුභ උපන්දිනයක් වගේම දීර්ඝායුශ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා.....!!!

ඒ වගේම අයියාටත් සුභ උපන්දිනයක්!!!!!සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-14688678873090869632011-10-12T08:43:07.403+05:302011-10-12T08:43:07.403+05:30අම්මාට සුභම සුභ උපන් දිනයක් වගේම දීර්ඝායු ප්‍රාර්ථ...අම්මාට සුභම සුභ උපන් දිනයක් වගේම දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා !!!!ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-59476766424495668192011-10-12T08:21:05.540+05:302011-10-12T08:21:05.540+05:30මේ සියළුම මෑණිවරු අපෙත් මෑණිවරු...ඇයට නිරෝගී සුවය...මේ සියළුම මෑණිවරු අපෙත් මෑණිවරු...ඇයට නිරෝගී සුවය හා දීර්ඝායු පතනවා ...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-33930482136172447282011-10-11T20:55:00.795+05:302011-10-11T20:55:00.795+05:30ආදරණිය අම්මාට....නිදුක් නීරෝගී සුව හා දිර්ඝායුෂආදරණිය අම්මාට....නිදුක් නීරෝගී සුව හා දිර්ඝායුෂනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-71316617137856462032011-10-11T19:40:24.737+05:302011-10-11T19:40:24.737+05:30එකින් එක ස්තූති නොකරට තරහා වෙන්න එපා...
ස්තූතියි...එකින් එක ස්තූති නොකරට තරහා වෙන්න එපා...

ස්තූතියි සියළුම දෙනාට...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-74557666502002581012011-10-11T19:03:45.711+05:302011-10-11T19:03:45.711+05:30අම්මටයි පුතාටයි දෙන්නටම හැපී බර්ත් ඩේ................අම්මටයි පුතාටයි දෙන්නටම හැපී බර්ත් ඩේ.............!!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-33496551603359299532011-10-11T16:47:37.240+05:302011-10-11T16:47:37.240+05:30අම්මාට සුභ උපන්දිනයකට සුභ පැතුවා කියන්න.....ලිපිය ...අම්මාට සුභ උපන්දිනයකට සුභ පැතුවා කියන්න.....ලිපිය ගැන මම කතා කරන්නේ නෑ...ඒකට කියන්න මගේ ළඟ වචන නෑ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-50421587968088839202011-10-11T16:22:39.630+05:302011-10-11T16:22:39.630+05:30අම්මගෙ කෑම බීම ගැන නම් කුමන කතාද.... මතක් වෙද්දිත්...අම්මගෙ කෑම බීම ගැන නම් කුමන කතාද.... මතක් වෙද්දිත්... උබට නම් මාසෙකට පාරක් වත් දුවල එන්න බැරිය... ඒකට මට..

මගෙනුත් සුබ පැතුම් අම්මගෙ උපන්දිනයට....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-6032926019136248932011-10-11T15:43:58.500+05:302011-10-11T15:43:58.500+05:30ආදරණිය අම්මාට....නිදුක් නීරෝගී සුව හා දිර්ඝායුෂ පත...ආදරණිය අම්මාට....නිදුක් නීරෝගී සුව හා දිර්ඝායුෂ පතමි.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-32205818134683678112011-10-11T15:23:19.961+05:302011-10-11T15:23:19.961+05:30සොරෝගේ අම්මට සුභ උපන්දිනයක් වේවා!!!සොරෝගේ අම්මට සුභ උපන්දිනයක් වේවා!!!ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-28873623141508174112011-10-11T15:06:14.997+05:302011-10-11T15:06:14.997+05:30සෝරෝ මලේ . . . අම්මාට සුභ උපන්දිනයක් පැතුවායි කිය...සෝරෝ මලේ . . . අම්මාට සුභ උපන්දිනයක් පැතුවායි කියපං . . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-11527867800448676182011-10-11T14:59:57.027+05:302011-10-11T14:59:57.027+05:30කවියට මගේ හිත ගියා දන්නෙම නැතුව
කෙටියෙන්ම කිව්වොත්...කවියට මගේ හිත ගියා දන්නෙම නැතුව
කෙටියෙන්ම කිව්වොත් සුභම සුභ උපන්දිනයක් සහෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-15649370439523442852011-10-11T12:22:36.479+05:302011-10-11T12:22:36.479+05:30අම්මට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...
එත...අම්මට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...

එතකොට අයියගේ උපන්දිනේ ඊයෙද?? ඔන්න එහෙනම් අයියටත් සුභ පැතුම්....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-80915561054913927802011-10-11T12:09:33.772+05:302011-10-11T12:09:33.772+05:30සෝරෝගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්...සෝරෝගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . ඒ විතරක් නෙවේ තිස්තුන්කෝටියක් දේවදේවතාවුන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා !!

ඒවගේමයි සෝරෝටත් හැපී බර්ත්ඩේ !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-43658556687532801532011-10-11T11:13:45.999+05:302011-10-11T11:13:45.999+05:30මම හරි ආසයි මිනිස්සුන්ගෙ අවංක හැගිම් කියවන්න. එවගෙ...මම හරි ආසයි මිනිස්සුන්ගෙ අවංක හැගිම් කියවන්න. එවගෙ ඇතුලෙ විස්තර කරන කතා දැනගන්න. අපිට තාක්ශනික දෙවල් ඔනා තරම් තියනවා නෙට් එකෙ හොයාගන්න , එත් අපෙ කාලෙ අපෙ වයසෙ මනුස්සයෙක් එලියට එද්දි එයා මුහුන දෙන දෙවල් ගැන ලියවිලා තියන දෙවල් අඩුයි.. මෙ පොස්ට් එකට මමත් ආසයි අම්මව බලාගනින්.. :D:Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-46251713732837790602011-10-11T10:50:28.964+05:302011-10-11T10:50:28.964+05:30මාත් ආසම සිංදුවක්. නමුත් මම් ඕකේ මුල් ටිකට ආස නෑ. ...මාත් ආසම සිංදුවක්. නමුත් මම් ඕකේ මුල් ටිකට ආස නෑ. අම්මේ මතු බුදු වෙන්න එපා කියන එක එච්චරම හොද නෑ. අම්මට දුක් විඳ විඳ මේ ලෝකේ ඉන්න දෙන්නේ කොහොමද.

අයියගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-59173372537037932132011-10-11T09:36:28.284+05:302011-10-11T09:36:28.284+05:30අයියගේ අම්මාට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා...අයියගේ අම්මාට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා... හරිම සංවේදී විදියට ලියලා.. ලස්සනයි..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-3768129588109950302011-10-11T09:35:50.742+05:302011-10-11T09:35:50.742+05:30සෝරෝ ගැන හොදටම දන්නේ මමනේ.. මෙහෙව් පුතෙක් සෑදීම ගැ...සෝරෝ ගැන හොදටම දන්නේ මමනේ.. මෙහෙව් පුතෙක් සෑදීම ගැන අම්මට පිං දෙන්න ඕන...

සුභ උපන් දිනයක් අම්මා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-46321246990100130322011-10-11T09:35:22.732+05:302011-10-11T09:35:22.732+05:30ගුණේ තියෙන පුතෙක් හදපු අම්ම වාසනාවන්තයිගුණේ තියෙන පුතෙක් හදපු අම්ම වාසනාවන්තයි``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com