tag:blogger.com,1999:blog-5152266261479096473.post4484290807933083872..comments2023-10-12T16:53:46.909+05:30Comments on සෝරෝගේ ලට පට...: ජාතික කොඩිය නිසි අයුරින් භාවිතා කරමු..සෝරෝhttp://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5152266261479096473.post-70501118365528033052013-04-06T22:38:48.895+05:302013-04-06T22:38:48.895+05:30Hafooi mehetta aapu kal...
Ela ela. Meka watinawa....Hafooi mehetta aapu kal...
Ela ela. Meka watinawa. Dan thiyana Jaathika kodi, Baudda kodi okkotama thawa amathara wata theerayak ekathu wela thiyanawa sudu paatin. Eken kiyanne rate mala gama patan aran kiyana ekada manda?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-16394508069464962952013-02-13T21:15:18.175+05:302013-02-13T21:15:18.175+05:30ලංකාවේ ඉන්න අපේම උන් තමයි රටේ නම්බුව කන්නේ.ලංකාවේ ඉන්න අපේම උන් තමයි රටේ නම්බුව කන්නේ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-30864630698282943762013-02-06T10:13:12.432+05:302013-02-06T10:13:12.432+05:30"හැබැයි ගූගල් ඩූඩ්ල් එකක් මගින් කරන්නේ ජාතික ..."හැබැයි ගූගල් ඩූඩ්ල් එකක් මගින් කරන්නේ ජාතික කොඩිය සංකේතවත් කිරීමක්"

මෙහෙම කොහෙවත් සඳහන් වෙලා තියෙනවද ?
doodle එකෙන් ලංකාව නෙමෙයිද සංකේතවත් කරලා තියෙන්නේ ?Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-66340959317054856352013-02-06T03:20:13.848+05:302013-02-06T03:20:13.848+05:30සෑහෙන්න වටින විස්තරයක් මචං.. මැච් බලන්න යද්දී තමයි...සෑහෙන්න වටින විස්තරයක් මචං.. මැච් බලන්න යද්දී තමයි කොඩිය ගැන ගොඩක් අය නොහිතන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-15090711629077081362013-02-05T11:09:58.901+05:302013-02-05T11:09:58.901+05:30කොඩිය පෙරවා ගන්න එක ගැන මම නං විරුද්ධයි.
ශ්‍රී ලං...කොඩිය පෙරවා ගන්න එක ගැන මම නං විරුද්ධයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය වෙනම ලාංඡනයක් එක කොඩියට සම්භන්ධයක් නෑ නේ. එහෙම බැලුවොත් සිංහයා ඉන්න ලාංඡන කොයිතරම් තියේද ලංකාවේ.
හැබැයි ගූගල් ඩූඩ්ල් එකක් මගින් කරන්නේ ජාතික කොඩිය සංකේතවත් කිරීමක්. එතනදී සිංහයා කහ පාට වෙන්න ඕන.සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-54336776548062901162013-02-05T11:06:20.125+05:302013-02-05T11:06:20.125+05:30සමහර විට වෙන්න පුළුවන්.. මට හිතුන විදියට මම හිතුවේ...සමහර විට වෙන්න පුළුවන්.. මට හිතුන විදියට මම හිතුවේ ඒවා නිසා ජාතික කොඩියට අගෞරවයක් වෙනවා කියලා.සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-51945644186462564152013-02-05T11:01:42.831+05:302013-02-05T11:01:42.831+05:30එළ එළ ටැංකෝ... එළ එළ ටැංකෝ... සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-73851400481684257412013-02-05T11:01:19.205+05:302013-02-05T11:01:19.205+05:30දැං එහෙම දානවා අඩුයි. ඉස්සර නම් ගොඩක් තැන් වල එහෙම...දැං එහෙම දානවා අඩුයි. ඉස්සර නම් ගොඩක් තැන් වල එහෙම තියෙනවා මං දැකලා තියෙනවා.. දැං අඩුයි..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-52206457476239919592013-02-05T11:00:29.799+05:302013-02-05T11:00:29.799+05:30ජාතික කොඩියේ සිංහයාගෙන් නිරූපණය වෙන්නේ "සිංහළ...ජාතික කොඩියේ සිංහයාගෙන් නිරූපණය වෙන්නේ "සිංහළ ජාතිය". ජාතික කොඩියට අනුව සිංහයාගේ පාට කහ පාට වෙන්නෝන.

ගූගල් එකෙන් නම් නොදැනුවත් කමට කලා වෙන්නෝන..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-2327783873305723842013-02-04T22:39:51.347+05:302013-02-04T22:39:51.347+05:30මං නම් විශ්වාස කරන්නේ තරඟයකදී ජාතික කොඩිය ඇඟ ලා ගැ...මං නම් විශ්වාස කරන්නේ තරඟයකදී ජාතික කොඩිය ඇඟ ලා ගැනීමට, මුහුණේ අලවා ගැනීමට ඉඩ දිය යුතුයි කියලා. මට හිතෙන්නේ එය කොඩියට අගෞරව කිරීමක් නොව, කොඩියට ආදරය කිරීමක් විදියට අප වටහා ගත යුතුයි.

ගූගල් ඩූඩ්ල් එක ජාතික කොඩියේ විකෘතියක් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයද එහෙම වෙන්න ඕන. ලාංකික (වඩාත් නිවැරදිව සිංහළ) අනන්‍යතාවය ප්‍රදර්ශනට කිරීමට සිංහ රුව භාවිතා කිරීම වැරැද්දක් විදියට දකින්න බැහැ.Sampath Sri Sitinamaluwahttps://www.blogger.com/profile/00994329373080633060noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-54043466804277744822013-02-04T21:56:08.598+05:302013-02-04T21:56:08.598+05:30වටිනා ලිපියක්. ජාතික කොඩියේ දැක්වෙන ලාංඡනය වෙන රටව...වටිනා ලිපියක්. ජාතික කොඩියේ දැක්වෙන ලාංඡනය වෙන රටවලත් රට සංකේතවත් කරන්න භාවිතකරනවා මම දැකල තියනවා. ඒ නිසා මගේ මතයනම් google doodle එකත් 8 වෙනි පින්තුරේ තියන එකත් ජාතික කොඩියේ අවභාවිතයන් කියන්න අමාරුයි. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-48654578706222406332013-02-04T21:47:08.187+05:302013-02-04T21:47:08.187+05:30ගූගලයාට අප වන් පුංචි රටක් මතක් වීම ගැන තුන් හිතින්...ගූගලයාට අප වන් පුංචි රටක් මතක් වීම ගැන තුන් හිතින්ම සතුටු වූ මටද ගූගලයා ගැන අහිතක් නොසිතේ..

එහෙත් ලාංකීය පාපතරයින් ඊට වඩා එහා ගිය ජඩ කම් කරන්නේය.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-28665858052319863712013-02-04T19:15:37.318+05:302013-02-04T19:15:37.318+05:30හැබෑට මට ඕක ගැන හිතුනෙම නැහැනේ.එල මේ පෝස්ට් බුකියේ...හැබෑට මට ඕක ගැන හිතුනෙම නැහැනේ.එල මේ පෝස්ට් බුකියේ දාන්නම් කට්ටියටම දකින්නNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-31328998881533988772013-02-04T17:18:15.584+05:302013-02-04T17:18:15.584+05:30මාත් දැක්ක අද දවසෙ කඩුවෙ එල්ලිලා ඉන්න සිංහයො සෙට්එ...මාත් දැක්ක අද දවසෙ කඩුවෙ එල්ලිලා ඉන්න සිංහයො සෙට්එකක්ම.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-30249515651299753802013-02-04T16:29:27.795+05:302013-02-04T16:29:27.795+05:30අගේ ඇති පෝස්ටුවක්...ගූගලයා නම් අහිතක් කරන අරමුණින්...අගේ ඇති පෝස්ටුවක්...ගූගලයා නම් අහිතක් කරන අරමුණින් කළා වෙන්න අමාරුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com