tag:blogger.com,1999:blog-5152266261479096473.post3963836512386602296..comments2023-10-12T16:53:46.909+05:30Comments on සෝරෝගේ ලට පට...: නග්ගගන්න ගිහිං වුන වැඩේ..සෝරෝhttp://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5152266261479096473.post-77524588096585744352012-11-27T19:14:07.885+05:302012-11-27T19:14:07.885+05:30ඈ අපිනම් හැමදාම plane යවනවා කිසි අව්ලක් නැ.අනික කි...ඈ අපිනම් හැමදාම plane යවනවා කිසි අව්ලක් නැ.අනික කිලෝ 5 ට අඩු plane,heli යවන්න නීතියෙන් තහනම් නැ.ඕන කෙනෙකුට යවන්න පුළුවන්.Anonymoushttps://www.blogger.com/profile/01973562896473395591noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-64162735579114540632012-11-05T17:11:46.357+05:302012-11-05T17:11:46.357+05:30@හසී - අපිව පොලිස් කූඩුවේ දාන්න ලේසි නෑ.. :D ඔවු ස...@හසී - අපිව පොලිස් කූඩුවේ දාන්න ලේසි නෑ.. :D ඔවු ස්විච් එක හදාගත්තා..

@amila - ඒකනේ කියන්නේ..

@හිරු - අපේ වෙලාව හොඳ නිසා තමා ආන්සර් කරලා තියෙන්නේ.. :D

@Dilan - ඔවු ඔවු.. මේක අතාරින්න බැහැනේ ඉතිං..

@Pasan - ඔවු දැං අපිට ලැයිසොං තියෙනවා.. :D

@Dinesh - දැං වැඩිය බ්ලොග් ලියන්න වෙන්නේ නෑ බං..

@GNS - ඔවු ඔවු.. කොහොමද දුම් පාර.. :D

@Hasitha - ඔවු බං අපිටත් හිතාගන්න බෑ කවුද දැකල තියෙන්නේ කියලා..

@නිශාන් - ඔවු.. ඊට අමතරව රිමෝට් එකට අවසර ගන්න ඕන TRC එකෙන්..

@Naleen - බෝම ස්තූතියි..

@කෝරලේ - ලංකාවේ පොලීසිය දැං හොඳයි..

@Praසන්ன - අපිටත් පුදුමේ ඒක බං..

@Pinkie - හික් හික් හික්.. කාලෙකින් ආවට අවුලක් නෑ බං.. මම ලිවුවෙත් කාලෙකින් තමා.. :D

@ටිම් - හික්.. :D

මධුරංග - නෑ නෑ තාම පුහුණු වෙනවා..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-37950148224291779212012-11-05T16:14:57.218+05:302012-11-05T16:14:57.218+05:30මේ වෙනකොට ඉක්මනටම නග්ග ගන්න ක්‍රමයකුත් හොයාගෙන ඇති...මේ වෙනකොට ඉක්මනටම නග්ග ගන්න ක්‍රමයකුත් හොයාගෙන ඇති මහිතේ.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-45182906404803573002012-11-05T16:03:36.907+05:302012-11-05T16:03:36.907+05:30අම්මට සිරි වෙනවා!අම්මට සිරි වෙනවා!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-10059536509045269372012-11-05T09:38:52.159+05:302012-11-05T09:38:52.159+05:30හැක් හැක්... බාණ්ඩෙනම් මරු!..
ඔව්ව මොනාද අයියේ! අර...හැක් හැක්... බාණ්ඩෙනම් මරු!..
ඔව්ව මොනාද අයියේ! අර ඒ දවස් වල වින්කලේක ඩයල් එකක් ප්ලේන් එකක් හදලා මිනිහා තාම හිරේ කියලා පත්තරේක තිබ්බ! මිනිහා එලියට ආපුවාම කඩදාසි රොකට්ටුවක්වත් හදයි කියහන්කො ඉතිං... ඔව්ව ඔහොම තමයි ඉතිං.. ජය

කාලෙකින් මෙ පැත්තෙ ආවේ ඔන්...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-84259294360735103432012-11-05T08:38:20.035+05:302012-11-05T08:38:20.035+05:30 119 එක ඔය තරං ඉක්මනට ප්‍රතිචාර දක්වනවද? 119 එක ඔය තරං ඉක්මනට ප්‍රතිචාර දක්වනවද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-50943047998900803832012-11-05T00:00:50.940+05:302012-11-05T00:00:50.940+05:30කාලෙකින් ඇහුව ලංකාවේ පොලිසිය ගැන හොඳක්කාලෙකින් ඇහුව ලංකාවේ පොලිසිය ගැන හොඳක්කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-58064206693445530132012-11-04T21:09:49.576+05:302012-11-04T21:09:49.576+05:30සුපිරි වැඩක්නේ අපේ සුබ පැතුම් ඔයාලගේ නිර්මාණයට.
ම...සුපිරි වැඩක්නේ අපේ සුබ පැතුම් ඔයාලගේ නිර්මාණයට.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-76558686846187341772012-11-04T20:42:10.132+05:302012-11-04T20:42:10.132+05:30රිමෝට් කොන්ට්‍රෝල් හෙලිකොප්ටර් එකක් යවන්න පොලිසියෙ...රිමෝට් කොන්ට්‍රෝල් හෙලිකොප්ටර් එකක් යවන්න පොලිසියෙන් අවසර ගන්නත් ඕනද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-71016530794644253352012-11-04T19:08:16.051+05:302012-11-04T19:08:16.051+05:30බලන්න මේ සිරි ලංකාවේ ජනතාව මොන තරම් නම් අවදානෙන්ද ...බලන්න මේ සිරි ලංකාවේ ජනතාව මොන තරම් නම් අවදානෙන්ද ඉන්නේ කියලා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-35383332223366250592012-11-04T18:35:31.513+05:302012-11-04T18:35:31.513+05:30අඩේ මේක ස්ටීම් හෙලිකොප්පරයක්ද? :Dඅඩේ මේක ස්ටීම් හෙලිකොප්පරයක්ද? :DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-90831372403262038902012-11-04T18:20:42.822+05:302012-11-04T18:20:42.822+05:30සෑහෙන කාලෙකින් නේ මේ ගැන ලිපියක් දාලා තියෙන්නේ..සෑහෙන කාලෙකින් නේ මේ ගැන ලිපියක් දාලා තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-87121560410246767932012-11-04T17:21:49.364+05:302012-11-04T17:21:49.364+05:30ම්ම්ම්..දැන්වත් ඉතින් නිත්‍යානූකූලව නග්ග ගන්න බලපං...ම්ම්ම්..දැන්වත් ඉතින් නිත්‍යානූකූලව නග්ග ගන්න බලපංකෝ එහෙනන්Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-46457176570772573492012-11-04T16:22:43.336+05:302012-11-04T16:22:43.336+05:30ආයෙත් හෙලි වැඩේ,,මේකත් දැන් සෑහෙන කාලෙක ඉදන් ඇදගෙන...ආයෙත් හෙලි වැඩේ,,මේකත් දැන් සෑහෙන කාලෙක ඉදන් ඇදගෙන යනවා නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-27281624094196213652012-11-04T16:21:50.926+05:302012-11-04T16:21:50.926+05:30ඈ බොලේ... ඔය 119 එකට කතා කළාම ආන්සර් කරනවද..... හය...ඈ බොලේ... ඔය 119 එකට කතා කළාම ආන්සර් කරනවද..... හයියෝ පහුගිය අවුරදු වල කොච්චර ගන්න හැදුවත් ඔය මඟුල බිසී.... හි හි....

අපරාදේ... දවසක් වත් ඇතුලට දාන්න තිබ්බේ දෙන්නව.. එතකොට නිවී සැනසිල්ලේ ගැටළු ටික කල්පනා කරන්න වෙලාව තියෙනවනේ...

මොකද ඊළග මෙහෙයුම එනකොට අපිට මේ හෙළියේ කතාව අමතකම වෙලා තියෙයි නැත්තම්... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-70215449568086499512012-11-04T16:20:00.393+05:302012-11-04T16:20:00.393+05:30හනී හරි සෝක් පෝලිස් මාමලා නොවැ ඉන්නෙ....හනී හරි සෝක් පෝලිස් මාමලා නොවැ ඉන්නෙ....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-21791643706635780912012-11-04T15:58:04.642+05:302012-11-04T15:58:04.642+05:30අපරාදේ මම හිතුවේ මෙයා පොලිස් කුඩුවේ කියලා හික් හික...අපරාදේ මම හිතුවේ මෙයා පොලිස් කුඩුවේ කියලා හික් හික් :)

දැන් ස්විච් එක හදාගත්තාද ආයේ නග්ගන්න.... හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com