tag:blogger.com,1999:blog-5152266261479096473.post2584342342627922602..comments2023-10-12T16:53:46.909+05:30Comments on සෝරෝගේ ලට පට...: තටු ඇවිත්..සෝරෝhttp://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5152266261479096473.post-13316179420930032732012-01-08T14:16:01.849+05:302012-01-08T14:16:01.849+05:30සිරා බොල කීයක් වුණාද?සිරා බොල කීයක් වුණාද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-79381327476787307832011-09-05T18:02:16.983+05:302011-09-05T18:02:16.983+05:30මේක අදනේ දැක්කේ.
මරුය. කීයත් ගියාද මල්ලි මේකට.
මටත...මේක අදනේ දැක්කේ.
මරුය. කීයත් ගියාද මල්ලි මේකට.
මටත් හිතයි හෙලියක් ගන්න....:Dpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-84574119585179250072011-09-04T19:06:02.888+05:302011-09-04T19:06:02.888+05:30මටත් මැවිල පේනව...සෝරො අයිය කඩුවත් වන වන...හෙලිකොප...මටත් මැවිල පේනව...සෝරො අයිය කඩුවත් වන වන...හෙලිකොප්ටරේ නැගල අහසින් ඇවිල්ලා ග්රීස් යක්කු අල්ලන හැටි......පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-23009928176744440012011-08-31T13:17:07.086+05:302011-08-31T13:17:07.086+05:30හ්ම්ම්ම් මරු මරු සෝරෝහ්ම්ම්ම් මරු මරු සෝරෝඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-62147104989961996022011-08-29T23:50:50.658+05:302011-08-29T23:50:50.658+05:30තැංකිවු වේවා ප්රතිචාර දැක්වූ සියළු දෙනාටම..
අනිව...තැංකිවු වේවා ප්රතිචාර දැක්වූ සියළු දෙනාටම..

අනිවා වීඩියෝවක් දාන්නම් යවපුවාම..

@Sabith - ගානෙන් කියන්න බෑ බං හොඳද නැද්ද කියලා.. ඒකේ Features කොහොමද කියල බලන්න ඕනසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-34101663511024059542011-08-27T18:16:25.672+05:302011-08-27T18:16:25.672+05:30මග හැරුනු බ්ලොග් පෝස්ට් කියවගෙන යනගමන්.මේකට කොමෙන්...මග හැරුනු බ්ලොග් පෝස්ට් කියවගෙන යනගමන්.මේකට කොමෙන්ට් නොකර යන්නම හිතුනේ නැ.
හලේ නියමයි වැඩේ නම් .හෙලියට බැටරි දාගන්න ලැබේවා ඉක්මනින්ම.හෙලියේ නැගලා මේ පැත්තෙත් රවුමක් එන්න.ජයවේවා!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-83647966431229533832011-08-17T17:26:35.948+05:302011-08-17T17:26:35.948+05:30සා සා... සෝලෝ මල්ලි හපනා :)සා සා... සෝලෝ මල්ලි හපනා :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-49397560526590089402011-08-16T10:18:20.353+05:302011-08-16T10:18:20.353+05:30පට්ටයි මචෝ! මං ඉන්න රටේ සුපර් මාකට් එකක තියනවා එක ...පට්ටයි මචෝ! මං ඉන්න රටේ සුපර් මාකට් එකක තියනවා එක එක වර්ගයේ ඒවා..ඔය තරම් ලොකු නොවුනත් සාමන්්යය සයිස් එකේ එකක් ගන්න පුලුවන් ලංකාවේ සල්ලි වලින් රු.7000කට විතර..හදන එක ලාබද??Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-70488330421069571052011-08-16T06:34:53.556+05:302011-08-16T06:34:53.556+05:30හෑ..... බොලේ මේක නියමයිනෙ....
දැන් ඕකෙ යන්නෙ උඩි...හෑ..... බොලේ මේක නියමයිනෙ....

දැන් ඕකෙ යන්නෙ උඩින් ද...නැත්තම්..... හික්ස්

මොනවා උනත් අපූරු නිර්මාණ හැකියාවක්...ඕකෙන් උපරිම ප්රයෝජනය ගන්න යාළුවාදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-38554794367560341792011-08-15T23:49:29.413+05:302011-08-15T23:49:29.413+05:30තටු ඇවිත් නේන්නම්.... හික් හික් සෝරෝ විත් කොප්ටර්...තටු ඇවිත් නේන්නම්.... හික් හික් සෝරෝ විත් කොප්ටර් ;)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-18861844399784646302011-08-15T20:34:31.526+05:302011-08-15T20:34:31.526+05:30ආව් අප්පා.. සෝලෝ අයියාගේ හෙලිකොප්පටර් අස්සයා හරි අ...ආව් අප්පා.. සෝලෝ අයියාගේ හෙලිකොප්පටර් අස්සයා හරි අපූරුයි නොවෑ.. ඉක්මනට බැටරියක් ගන්න ලැබේවා කියලා මාත් පතනවා ඔන්නKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-55037862279621227222011-08-15T15:26:48.385+05:302011-08-15T15:26:48.385+05:30නීර්මාණයට සුබ පැතුම්..යාලුවා.
අනිවා...විඩියෝ කරලා ...නීර්මාණයට සුබ පැතුම්..යාලුවා.
අනිවා...විඩියෝ කරලා බලන්න....දාන්න- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-23194932227641407102011-08-15T12:54:10.696+05:302011-08-15T12:54:10.696+05:30චැහ් ! මල් හතයි නෙව මලේ.... මාත් කාලෙකට ඉස්සෙල්ල ය...චැහ් ! මල් හතයි නෙව මලේ.... මාත් කාලෙකට ඉස්සෙල්ල යාළුවෙකුගෙ එකක් පැදල තියනව. නියම හොබී එකක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-70473530837617925712011-08-15T09:51:35.233+05:302011-08-15T09:51:35.233+05:30අප්පා ඒකෙ හැඩ. ලස්සනයි සෝරෝ. අස්පයට වැඩිය හෙලිකොප්...අප්පා ඒකෙ හැඩ. ලස්සනයි සෝරෝ. අස්පයට වැඩිය හෙලිකොප්ටරේ තමා හරි යන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-60262559875320522742011-08-15T08:05:39.544+05:302011-08-15T08:05:39.544+05:30අඩේ පට්ට නේ..අපේ එකෙකුත් ළගදී e-bay එකෙන් ඔයවගේ එක...අඩේ පට්ට නේ..අපේ එකෙකුත් ළගදී e-bay එකෙන් ඔයවගේ එකක් ගෙන්න ගත්තා ,හැබැයි ඉතින් දෙයියනේ කියලා යවපු මුල් දවසෙම බිම වට්ටගත්තා...

අනිවා විඩ්යෝ කටුවක් නම් ඕනේ.. :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-50286237743328187382011-08-15T07:45:06.765+05:302011-08-15T07:45:06.765+05:30එහෙනම් ඉක්මනටම බැට්ටිය ගන්න පුලුවන් වෙන්න කියලා පත...එහෙනම් ඉක්මනටම බැට්ටිය ගන්න පුලුවන් වෙන්න කියලා පතනවා !!!!!
එතකොට අපට පේන්න පොඩි වීඩියෝ කෑල්ලක් එහෙම දාන්න අයියාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-50504068222962095292011-08-15T01:46:25.179+05:302011-08-15T01:46:25.179+05:30හෙලියනම් පංක්කදු පහයි....හැබෙයි කොල්ලෝ ලෙඩක් වැට...හෙලියනම් පංක්කදු පහයි....හැබෙයි කොල්ලෝ ලෙඩක් වැටෙයිද දන්නනැ...ජා.ආ.අ? ත්රස්ත් වාදියෙක් කියල කිඅයි ඕන්. පරිස්සමින් මොකද අද කාලේ ස්වයන් නිශ්පාදන වලට වඩා අපේ රටේ උන කැමති අනුංගෙ රටවල් වල දේවල් එල්ල ගන්නනේ(ගූ බෙට්ටක් උනත් ඖලක් නැ made in USA නම්මුදීhttps://www.blogger.com/profile/17962123579074821344noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-25745367529918951042011-08-14T23:04:59.457+05:302011-08-14T23:04:59.457+05:30බැට්ටිය අරගෙන ඇට්ටි හැලෙන්න හෙලි කොට්ටරේ පැදහන් මච...බැට්ටිය අරගෙන ඇට්ටි හැලෙන්න හෙලි කොට්ටරේ පැදහන් මචං ..

අනිවා වීඩියෝවක් ඕනමයි ..නැත්තං ඉතින් කවදා බලන්නද මේ වගේ නඩ හෙලියක් .. දැන් ඕකට සේරම ගාන කීයද බං ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-63222564269956984552011-08-14T22:41:31.971+05:302011-08-14T22:41:31.971+05:30අහ් සෝරෝවගේ e-අස්සයා තව ටික කාලෙකින් ඒකපිටේ නැගලා ...අහ් සෝරෝවගේ e-අස්සයා තව ටික කාලෙකින් ඒකපිටේ නැගලා සෝරෝවටත් යන්න බැරියෑකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-63781925943624600742011-08-14T22:35:13.377+05:302011-08-14T22:35:13.377+05:30අනිවාරයෙන්ම ඉක්මනටම ඔය බැටරිය ගන්න අවස්ථාව ලැබෙන්න...අනිවාරයෙන්ම ඉක්මනටම ඔය බැටරිය ගන්න අවස්ථාව ලැබෙන්න කියලා සුබ පතනවා.. කිව්වත් වගේ එදාට වීඩියෝ කෑල්ලකුත් ඕනේමයි..:)චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-58143897516989333382011-08-14T22:34:38.061+05:302011-08-14T22:34:38.061+05:30එළස්... මාර වැඩනේ මෙයාල කරන්නෙ.. නිර්මාණකරු අයියද ...එළස්... මාර වැඩනේ මෙයාල කරන්නෙ.. නිර්මාණකරු අයියද මල්ලිද..

ඉක්මනටම බැටරියක් දාගෙන යමුකෝ රවුමක් කාරිය..
එතකොට උඩයන ෆොටෝත් දාන්ට..:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5152266261479096473.post-55758650795340416102011-08-14T22:28:09.809+05:302011-08-14T22:28:09.809+05:30හුග දවසකින් යාලු ඇවිත් තියෙන්නේ අලුත් කරුණු කාරණාත...හුග දවසකින් යාලු ඇවිත් තියෙන්නේ අලුත් කරුණු කාරණාත් අරන්නේ..ඕන් බැටරිය ආවම වීඩියෝ කෑල්ලකුත් අපිට බලන්න දාන්න ඕනා හොදේ...මගෙන් සුබ පැතුම්..!!!Anonymousnoreply@blogger.com