Sunday, February 17, 2013

වික්ටර් රත්නායකයන් ට සුභ උපන්දිනයක් වේවා...!

1942 පෙබරවාරී 18 වෙනිදා කඩුගන්නාවට නුදුරු කුඩා ගමක උපත ලද "වික්ටර් රත්නායකයන්" , 1973  ජූලි 20 වැනි දින කොළඹ ලුම්බිනි රඟහලෙන් ආරම්භ කල "" නම් තම ඒක පුද්ගල සංගීත ප්‍රසංගයෙන් ශ්‍රී ලංකා සංගීත ලෝලීන්ගේ සිත් අමානන්දනයට පත් කලා යැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු බව මා මෙන්ම ඔබ ද පිළිගනු ඇත. 

Monday, February 4, 2013

ජාතික කොඩිය නිසි අයුරින් භාවිතා කරමු..


1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුන අතර 2013 වසරේදී මේ මොහොතේ දී අප සමරන්නේ 65 වන නිදහසේ අභිමානයයි. නමුත් මේ මොහොත වන විට නිදහස සැබෑ වශයෙන් අප හට අත්විඳීමට ලැබෙනවාද නැද්ද යන්න පිළිබඳ ගැටළුවක් ඇති අතර මා උත්සාහා දරන්නේ ඒ පිළිබඳ විග්‍රහයක් කිරීමට නොව.